Wednesday, 20 February 2013

Deewana Main Deewana (2012) උම්මත්තකයෙක් මම උම්මත්තකයෙක්

ආයුබෝවන් යාළුවනි......ඔන්න අද දිනයේදි ඔයාලාට තවත් අලුත්ම චිත්‍රපටියක් අරගෙන ආවා. මේ චිත්‍රපටිය 2012 වසරේ සැප්තැම්බර් 28 වන දින තිරිගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතය සදහා ඉන්දිය සිනමාවේ සුපිරි තරුවක් වන Govinda රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස ඉන්දිය සිනමාවේ සුරුපි නිළි Priyanka Chopra රංගනයෙන් දායක වේ. මිට අමතරව Kader Khan / Prem Chopra / Shakti Kapoor / Nazir Khan / Johnny Lever වැනි සුපිරි නලු නිළියන් රැසකගේද රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. විකට / ආදර කතා සහා ත්‍රාසජනක ගනයට අයත් චිත්‍රපටියක් වන මේම චිත්‍රපටිය ඉතා අපුරු කතා තේමාවක් ඔස්සේ නිර්මානය වි ඇති චිත්‍රපටියකි. ඔයාලා හැමොටම උසස් රසවින්දනය මේ චිත්‍රපටිය හරහා ලබාගත හැකි වේවි. එහේනම් දැන්ම චිත්‍රපටිය බාගෙන බලන්න. ජය ශ්‍රී......................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB DVDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVDRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.45GB DVDRip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Deewana Main Deewana (2012)  Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.