Friday, 8 February 2013

Alex Pandian (2013) ඇලෙක්ස් පාණ්ඩියන්

ආයුබෝවන් යාළුවනි........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 ජනවාරි 11 වනි දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන නලු ලෙස දමිළ සිනමාවේ සුපිරි නලුවකු වන Karthi රංගනයෙන් දායක වන අතර ප්‍රධාන නිළිය ලෙස Anushka Shetty රංගනයෙන් දායක වේ. මිට අමතරව Santhanam / Nikitha / Sanusha / Akanksha Puri වැනි සුපිරි නලු නිලියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි තිබේනවා. ඉතා අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ක්‍රියාදාම චිත්‍රපටි ගනයට අයත් චිත්‍රපටියකි. එහේමනම් හැමොම දැන්ම බාගෙන බලන්න මේ චිත්‍රපටිය. ජය ශ්‍රී.............



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 698MB DVDRip.1cd.xvid torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 711MB DVDRip.1cd.xvid torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.47GB DVDRiP torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.32GB DVD.5.msk.untouched torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Alex Pandian (2013)   Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










1 comment:

  1. ස්තුතියි....යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න.ජය ශ්‍රී.........

    ReplyDelete

Note: only a member of this blog may post a comment.