Thursday, 3 January 2013

The Sniper (2009) ඉලක්කය තිතටම හරි

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට. මේ චිත්‍රපටිය 2009 වසරේ තිරගතවිම් ඇරබුනු චිත්‍රපටියක්. ස්නයිපර් චිත්‍රපටිවලට කැමති අයට මේ චිත්‍රපටිය ගොඩාක් ආසාවෙන් නැරබිය හැකිවේවි. මම මිට කලිනුත් ඔයාලාට ස්නයිපර් චිත්‍රපටි එකතුවක් ලබා දුන්නා මතකයිනේ. මේහි ප්‍රධාන චරිත සදහා Richie Ren / Xiaoming Huang / Edison Chen රංගනයෙන් දායක වෙනවා. ස්නයිපර් කරුවන් පහුණු කරන පොලිස් පාසලක සිටින සුපිරි වෙඩික් කරුවන් සහා එම පාසලේම සිට ඉවත් කෙරුනු තවත් සුපිරිම වෙඩික් කරුවකු අතර තිබේන සටනක් තමා මේ චිත්‍රපටියේ කතා තෙමාව ලෙස සැකසි තිබෙන්නේ. ඉතින් හැමොටම අපුරු චිත්‍රපටියක් නැරබිමට හැකි වේවි. දැන්ම හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න ජය ශ්‍රී...............









ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්
.



මා විසින් ලබා දි ඇති ටොරන්ට් එකේ සිඩර්ස් ප්‍රමානය අඩු බැවින් චිත්‍රපටිය ඩවුන්ලොඩ් කිරිමේදි. ඔබගේ අන්තර් ජාල පහසුකමේ වේගය මත ඩවුන්ලොඩ්විමේ කාලය අඩු වැඩි විය හැකිය.


780MB ටොරන්ට් එක මේතනින් ගන්න. Download 780MB torrent



ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

4 comments:

  1. ස්තුතියි....යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න. ජය ශ්‍රී........

    ReplyDelete
  2. ස්තුතියි....යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න. ජය ශ්‍රී........

    ReplyDelete

Note: only a member of this blog may post a comment.