Wednesday, 2 January 2013

3 Ninjas 1 (1992) 3 Ninjas 2 (1994) 3 Ninjas 3 (1995) 3 Ninjas 4 (1998) ත්‍රී නින්ජා 1-4

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටි එකතුවක්. ඉයේ දිනයේදි ඔයාලා ආසාවේන් සිටි චිත්‍රපටි 2ක්ම දුන්නානේ. ඉතින් අද ටිකක් පැරනි නමුත් ගොඩාක් අපුරු චිත්‍රපටි එකතුවක් අරගෙන ආවා. නින්ජා වරුන්ගේ සුපිරි සටන් තියෙන චිත්‍රපටි බලන්න ඔයාලා ගොඩාක් කැමතිනේ. ඉතින් අද මම ගෙනාවේ අන්න ඒ වගේ නින්ජා වරුන් 3 දේනෙක්ගේ සුපිරි වැඩ තියන චිත්‍රපටි එකතුවක්. මේ චිත්‍රපටි එකතුව ඔයාලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි සටන් චිත්‍රපටි එකතුවක්. මේහි ප්‍රධාන චරිත සදහා Victor Wong / Michael Treanor / Max Elliott Slade.රංගනයෙන් දායක වේ. තවත් සුපිරි නලු නිලියන් රැසකගේ රංගන දායකත්වය චිත්‍රපටි 3 සදහා ලැබි තිබේනවා. චිත්‍රපටි එකතුවක් නිසා කතාව ගැන වෙන වෙනම කියන්න යන්නැ මම ඔයාලාට.  එහේමන් යාළුවනි මේ අපුරු චිත්‍රපටි එකතුව බලන්න හැමොටම ආරාධනා කරනවා. ජය ශ්‍රී..................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





2.73GB චිත්‍රපටි එකතුව මේතනින් ගන්න Download 2.73GB collection.torrent


පලමු චිත්‍රපටිය මේතනින් ගන්න. Download 1st movie torrent

දෙවැනි චිත්‍රපටිය මේතනින් ගන්න Download 2nd movie torrent

තුන්වන චිත්‍රපටිය මේතනින් ගන්න Download 3rd movie torrent

හතරවන චිත්‍රපටිය මේතනින් ගන්න Download 4th movie torrent



ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.