Thursday, 10 January 2013

OMG Oh My God! 2012 අහෝ දෙවියනි

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු අලුත්ම අලුත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2012 වසරේ සැප්තැම්බර් 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිත සදහා ඉන්දියානු සිනමාවේ සුපුරි නලුවන් වන Akshay Kumar / Paresh Rawal / Mithun Chakraborty / Om Puri රංගනයෙන් දායක වේ. මේ චිත්‍රපටිය කොමඩි සහා ඩ්‍රමා ගනයට අයත් චිත්‍රපටියක්. IMDB වර්ගිකරණයට අනුව මේ චිත්‍රපටිය සදහා ලකුණු 10/8.1 ලැබි තිබේනවා. ඉතා අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මාණය වි ඇති මේ චිත්‍රපටිය ඔයාලා හැමොට හොද රසවින්දනයක් ලබා දෙන චිත්‍රපටියක් වේවි. එහේනම් හැමොම දැන්ම චිත්‍රපටිය බාගෙන බලන්න. ජය ශ්‍රී......................











ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........ ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




460MB DVD Rip ටොරන්ට් එක මේතනින් ගන්න Download 460MB DVD Rip torrent


800MB BRRip ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB BRRip torrent

1.04GB BRRip ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB BRRip torrent



ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.