Thursday, 24 January 2013

Interview with a Hitman (2012) ඔහු කිසිවකු විස්වාස කරන්නේ නැත...කිසිම හැගිමක් නැත....කිසිදා පරදින්නේ නැත

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට. මේ චිත්‍රපටිය 2012 වසරේ ජුලි 20 වෙනිදා තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේය ක්‍රියාදාම චිත්‍රපටියක් වන අතර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.2 හිමි කරගෙන ඇත. මේහි ප්‍රධාන චරිතය සදහා Luke Goss රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිළිය ලෙස Caroline Tillette රංගනයෙන් දායක වන අතර තවත් සුපිරි නලු නිළි පිරිසක් මේ චිත්‍රපටිය සදහා රංගන දායකත්වය ලබා දි ඇත. ක්‍රියාදාම චිත්‍රපටි නරබන්න කැමති අයට මේ චිත්‍රපටිය ගෙඩාක් අපුරු චිත්‍රපටියක් වේවි.එහේමනම් යාළුවනි හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න දැන්ම. ජය ශ්‍රී..........










ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




360MB BRRip ටොරන්ට් එක මේතනින් ගන්න Download 360MB BRRip torrent


790MB BRRip ටොරන්ට් එක මේතනින් ගන්න Download 790MB BRRip torrent

1.40GB BRRip ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.40GB BRRip torrent



ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න   Hitman (2012) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





1 comment:

  1. ස්තුතියි.....යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න.ජය ශ්‍රී...........

    ReplyDelete

Note: only a member of this blog may post a comment.