Monday, 24 December 2012

Tai.Chi.Hero.2012 සුපිරි සටන් කරුවෙක් 2

ආයුබෝවන් යාළුවනි........"ඔබ සැමට........ සාමය.....සතුට පිරි ඉතිරුනු සුබම සුබ නත්තලක් වේවා....!!!" ඉතින් නත්තල් දවසට මගෙන් ඔයාලාට ලැබේන තැග්ගත් අරගෙන තමා අද මම ආවේ. මතකයිනේ යාළුවනි මම ඔයාලාට දුන්නා ඉයේ දිනයේදි Tai Chi Zero 2012 චිත්‍රපටිය. ඉතින් අද මම ඔයාලාට දෙන්නේ එහි 2වන කොටස ඒ තමා Tai.Chi.Hero.2012. මේ චිත්‍රපටිය තිරගතවිම් ආරම්භකෙරුනේ  2012 වසරේ ඔක්තෝබර් මාසයේදි. මේ චිත්‍රපටියත් පලමු චිත්‍රපටිය වගේම සටන් වලින් පිරුනු චිත්‍රපටියක්. සටන් චිත්‍රපටිවලට කැමති අයට මේ චිත්‍රපටිය ගොඩාක් හිතට අල්ලාවි. මේහි ප්‍රධාන චරිතයට Daniel Wu රංගනයෙන් දායක වන අතර උප ප්‍රධාන චරිතය කලින් චිත්‍රපටියේ ප්‍රධාන නලු Yuan Xiaochao රංගන දායකත්වය ලබා දෙනවා. ඔයාලා පලමු චිත්‍රපටිය බැලුවනම් එහි ප්‍රධාන චරිතය වන Yang Lu Chan (Yuan Xiaochao ) දක්ශ සටන් කරුවෙක්. මේවර ඔහුගේ පුතු වන Yuan Xiaochao (rumored ) [ Daniel Wu] තමා සුපිරි සටන් කරු වේන්නේ. ඒ වගේම තවත් දක්ශ සටන් කරුවන් රැසක් සිටිනවා. මෙවර Yuan Xiaochao (rumored ) හටද  විශාල අභියොගයකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඉතින් ඒ අපුරු අභියොග හමුවේ මේ සටන් කරුවන් එවාට මුහුණ දෙන අයුරු දැක බලා ගන්න ඔයාලාට චිත්‍රපටිය බාගෙනම බලන්න වේනවා යාළුවනි. එහේනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න දැන්ම ජය ශ්‍රී..............





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ....... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ඉංග්‍රිසි උපසිරස අන්තර්ගතය.

2.27GB ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.27GB torrent

පහත ලබා දි ඇති ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න. එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි.

690MB ටොරන්ට් එක මේතනින් ගන්න Download 690MB torrent


ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

4 comments:

  1. ඔන්න හා හපුරා කියා මා මෙතැන්ට ගොඩ වැදුනේ නත්තල් දවසේ

    ReplyDelete
  2. ස්තුතියි...යාළුවේ දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න. ජය ශ්‍රී.........

    ReplyDelete
  3. ස්තුතියි...යාළුවේ දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න. ජය ශ්‍රී.........

    ReplyDelete

Note: only a member of this blog may post a comment.