Sunday, 2 December 2012

Smallville Season 5 සුපර් මැන් 5

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් ටිවි කතා මාලාවක්. ඔයාලාට මතක ඇතිනේ Smallville Season 1 /Smallville Season 2 / Smallville Season 3 /Smallville Season 4  මම ඔයාලාට කලින් දුන්නා. ඉතින් මේ වෙනකොට එවා බාගෙන බලලා ඉවර අයත් ඇති.එක නිසා දැන් Smallville Season 5 බලන්න කාලය හොදයි කියලා හිතෙනවා. කතාව බැලුවනම් මතකනේ Season 4 අවසානයේ   clark   සිටින  නගරයට විශාල උල්කාපාත වැස්සක් කඩා වැටේනවා. මේ  අතර තුර clark හට  හමුවන  දියමන්තියේ බලයෙන් ඔහුව විශාලා හිම කදු තිබේන තැනකට යනන් වෙනවා. මේ අතර තුර LANA ගමන් ගත් හෙලිකොප්ටරයද උල්කාපාත වැස්සට හසුවි අනතුරකට මුහුණ පානවා. තවත් බායනක දෙයක් නගරය තුල සිදුවේනවා. විශාල යානවක් වැනි දෙයක් පොලවට පැමිණ තිබේනවා. මේ සියලු දේ සමගින් තමා Smallville Season 4 අවසානය සිදු වේන්නේ. එවගේම මේ සියලු දෙට පසුව සිදුවන දේ දැනගන්න Smallville Season 5 නරබන්න වෙනවා හැමොටම. Season 1/Season 2 /Season 3/Season 4  වල වගේම clark  හට මේවරද විවිධාකාර අභියොග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා විවිධ හැකියාවන් තියන පුද්ගලයන් නිසා. ඔවුන්ගෙන් කරදරයට පත්වන අයට උදව්කරන්න ගිහින්. ඒ වගේම මේවර ඔහු හට තවත් සතුරන් පිරිසක්ද සිටිනවා. ඒ හැම දෙම බලන්න  ඔයාලාට Season 5 බලන්නම වෙනවා යාළුවනි. එහේමනම් හැමොම Smallville Season 5 බලන්න. ජය ශ්‍රී...........



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........ ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



  
3.5Gb ටොරන්ට් එක මේතනින් ගන්න download 3.5Gb torrent

7.58Gb ටොරන්ට් එක ඩවුන්ලොඩ් කිරිමේදි ඔබගේ අන්තර් ජාල සම්බන්දතාවයේ වෙගය මත ඩවුන්ලොඩ් විමේ කාලය අඩු වැඩි විම සිදුවිය හැක. ඔබගේ අන්තර්ජාල සම්බන්දතාවයේ වේගය  අඩුනම් මේම ටොරන්ට් එක තුල ඇති කොටස් 22 එකවර ඩවුන්ලොඩ් කිරිමේන් වැලකි එක් කොටස බැගින් (350mb) ලෙස ඩවුන්ලොඩ් කරගත හැක. එය ඔබට මා ලබා දි ඇති ටොරන් ෆයිල් එක ඩවුන්ලොඩ් කිරිමෙන් අනතුරුව එය ඔබගේ ටොරන්ට් ඩවුන්ලොඩ් කරන සොෆ්ට්වේයා එක මගින් ඔපන් කර ලැබේන කුඩා මේනුව තුල ඇති කොටස් වල ප්‍රථමයෙන් ඇති කොටු තුල හරි ලකුණු ඉවත් කර අවශ්‍ය කොටසට අදාල කොටුව තුල ඇති හරි ලකුණ ඉතිරි කර ඩවුන්ලොඩ් කිරිම අරම්භ කරන්න.

7.58Gb ටොරන්ට් එක මේතනින් ගන්න download 7.58Gb torrent

Smallville Season 6 ලගදිම බලාපොරොත්තුවන්න.......

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment


No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.