Wednesday, 28 November 2012

Batman Begins (2005) Batman The Dark Knight (2008) The Dark Knight Rises(2012) බැට් මැන්

ආයුබෝවන් යාළුවනි........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටි එකතුවක්. මේම චිත්‍රපටි එකතුව ඔයාලා හැමොටම ගොඩාක් ආසාවේන් නැරබිය හැකි චිත්‍රපටි එකතුවක්. අද මම ඔයාලාට දෙන්න යන්නේ Batman සුපිරි විර චරිතය වටා ගොඩ නැගුණු චිත්‍රපටි එකතුව. මේම චිත්‍රපටි මාලාවේ Batman ගේ චරිතය සදහා Christian Bale රංගනයෙන් දායක වන අතර තවත් සුවිශේෂි නලු නිලියන් රැසක් මේම චිත්‍රපටිය සදහා සිය රංගන දායකත්වය ලබා දි තිබේනවා. චිත්‍රපටි එකතුවක් නිසා මම කතාව ගැන විස්තර කරන්න යන්නේ නැ යාළුවනි.Gotham නගරයේ යම් යම් පුද්ගලයින් සිදුකරන ක්‍රියාවන් නිසා එවාට එරේහිව නැගි සිටින Batman හට මුහුණ දෙන්න වෙන අභියොග ගැන මේ චිත්‍රපටි එකතුව හරහා ඔයාලාට නැරබිය හැකියි. මේ චිත්‍රපටි එකතුවේ අලුත්ම චිත්‍රපටියත් මේ සමග ඔයාලාට ලබාදෙනවා. එය 2012 වසරේ ජුනි මාසයේ තිරගත විම් ආරම්බ කෙරුනා. හොදයි යාළුවනි එහේනම් මේ අපුරු චිත්‍රපටි එකතුවත් බාගෙන බලන්න එහේනම්. ජය ශ්‍රී...................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



පලමු චිත්‍රපටිය මේතනින් ගන්න download 1st movie torrent

දෙවන චිත්‍රපටිය මේතනින් ගන්න download 2nd movie torrent

තුන්වන චිත්‍රපටිය මේතනින් ගන්න download 3rd movie torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

2 comments:

  1. :a :b :c :d :e :f :g :h :i :j :k :l :m :n :o :p :q :r :s :t
    :a :b :c :d :e :f :g :h :i :j :k :l :m :n :o :p :q :r :s :t

    ReplyDelete
  2. ස්තුතියි...යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න. ජය ශ්‍රී........

    ReplyDelete

Note: only a member of this blog may post a comment.