Saturday, 20 October 2012

Smallville Season 4 සුපර් මැන් 4

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් ටිවි කතා මාලාවක්. ඔයාලාට මතක ඇතිනේ Smallville Season 1 /Smallville Season 2 / Smallville Season 3 මම ඔයාලාට කලින් දුන්නා. ඉතින් මේ වෙනකොට එවා බාගෙන බලලා ඉවර අයත් ඇති.එක නිසා දැන් Smallville Season 4 බලන්න කාලය හොදයි කියලා හිතෙනවා. කතාව බැලුවනම් මතකනේ Season 3 අවසානයේ  clark  හට සිදුවෙනවා තමන් පැමිනි ලොකයෙන් පැමිණුනා කියන තරුණිය සමගින් නැවතත් එම ලොකයට යන්න. ඒ අවස්ථාවේදි එහි පැමිනේන  ඔහුගේ පියා එම තරුණිය ඔහුගේ ලොකයේ  තරුණියක් නොවන බව clark   හට පවසනවා. නමුත්  අවසානයේ clark  හට නැවතත් ඔහු පැමිනි ලොකයට යන්න සිදුවේනවා. මේ අතර LANA එම නගරයෙන් වෙනත් නගරයකට පිටත්ව යනවා.  Chloe සහා ඇගේ පියා   අලුතින් පැමිනේන නිවස ඔවුන් සමගම  පුපුරා විනාශ වි යනවා.Lex  පානය කරන  බිම විදුරුවකට වස දමා තිබේනවා. ඔහු එය පානය කරනවා.Lex Luthor  සිර ගත වෙනවා.ඉතින් යාළුවනි මේතනින් එහාට සිදුවන දේ දැනගන්න ඔයාලාට  Season 4 නරබන්න වෙනවා. Season 1/Season 2 /Season 3  වල වගේම clark  හට මේවරද විවිධාකාර අභියොග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා විවිධ හැකියාවන් තියන පුද්ගලයන් නිසා. ඔවුන්ගෙන් කරදරයට පත්වන අයට උදව්කරන්න ගිහින්. ඒ වගේම මේවර ඔහු හට තවත් බලයක් ලැබේනවා. කතාවට තවත් අලුතින් චරිත කිපයකුත් එකතු වෙනවා. ඒ හැම දෙම බලන්න  ඔයාලාට Season 4 බලන්නම වෙනවා යාළුවනි. එහේමනම් හැමොම Smallville Season 4 බලන්න. ජය ශ්‍රී...........



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ....... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



ඩවුන් ලොඩ් කිරිමේදි ඔබගේ අන්තර් ජාල සම්බන්දතාවයේ වෙගය මත ඩවුන්ලොඩ් විමේ කාලය අඩු වැඩි විම සිදුවිය හැක. ඔබගේ අන්තර්ජාල සම්බන්දතාවයේ වේගය  අඩුනම් මේම ටොරන්ට් එක තුල ඇති කොටස් 22 එකවර ඩවුන්ලොඩ් කිරිමේන් වැලකි එක් කොටස බැගින් (350mb) ලෙස ඩවුන්ලොඩ් කරගත හැක. එය ඔබට මා ලබා දි ඇති ටොරන් ෆයිල් එක ඩවුන්ලොඩ් කිරිමෙන් අනතුරුව එය ඔබගේ ටොරන්ට් ඩවුන්ලොඩ් කරන සොෆ්ට්වේයා එක මගින් ඔපන් කර ලැබේන කුඩා මේනුව තුල ඇති කොටස් වල ප්‍රථමයෙන් ඇති කොටු තුල හරි ලකුණු ඉවත් කර අවශ්‍ය කොටසට අදාල කොටුව තුල ඇති හරි ලකුණ ඉතිරි කර ඩවුන්ලොඩ් කිරිම අරම්භ කරන්න.


 බාගෙන යන ගමන් පොඩි කොමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි හැමොම............


ටොරන්ට් එක මේතනින් ගන්න download 7.65GB torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.17GB torrent

Smallville Season 5 ලගදිම බලාපොරොත්තුවන්න.......

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.