Tuesday, 11 September 2012

Transit.2012 වැරදුනු සැලසුම

ආයුබෝවන් යාළුවනි....... ඔන්න අදත් තවත් අපුරු චිත්‍රපටියක් ගෙනාවා ඔයාලාට. ඇක්ශන් චිත්‍රපටිවලට කැමති අයට මේ චිත්‍රපටිය අනිවාරයෙන්ම හිතට අල්ලාවි. 2012 වසරේ අප්‍රෙල් මාසයේ තිරගතවිම් ආරම්භකල මේ චිත්‍රපටිය තමා Transit.2012. මේහි ප්‍රධාන චරිතයට Jim Caviezel  රංගන දායකත්වය ලබාදෙන අතර ප්‍රධාන නිලිය ලේස Diora Baird  රංගනයේන් දායක වේ.  මිට අමතරව තවත් සුපිරි නලු නිලි පිරිසක් මේම චිත්‍රපටිය සදහා රංගන දායකත්වය ලබාදි තිබේනවා. මේ චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට කියන්නම්  යාළුවනි.  චිත්‍රපටිය ආරම්භයේදි විශාල මුදල් සොරකමක් සිදු වේනවා. ඉන් අනතුරුව  මේ සොරුන් විසින් සොරො ගත්  මුදල් නගරයෙන් එලියට ගෙන යැම සදහා යම් සැලසුමක් දියත් කරනවා. ඔවුන් මේ සදහා නගරයෙන් එලියට යන වාහනයක් පැමිනේන තුරු බලා සිටිනවා යම් ස්ථානයක.  මේ අතර තුර විනොද ගමනක් යන nate  ( Jim Caviezel ) සහා ඔහුගේ පවුලේ උදවිය එම ස්ථානයට පැමිනේනවා. ඔවුන් තම ගමනට අවශ්‍ය දේ ගැනිමට ඔවුන් පැමිනි වාහනය එම ස්ථානයේ නතර කොට වෙලද සැලක් තුලට පිවිසේනවා. මේ අතර තුර  සොරුන් විසින්  තම සැලසුම ක්‍රියාත්මක කිරිමට nate   ගේ වාහනය තොරාගන්නවා. සොරුන් අතර සිටින තරුනියක් nate  ගේ වාහනයේ ඇති බැගයක් රැගෙන සොරා ගත් සියලු මුදල් එම බැගය තුලට දමා  නැවතත් එය තිබු ස්ථානයේම රදවනවා. පසුව නැවත nate   සහා පවුලේ පිරිස ඔවුන්ගේ ගමන පිටත්ව යනවා.  මේ සොරුන් හට එම මුදල් නැවත ලැබේවිද ??? සොරුන්ගේ  සැලසුමට කුමක් සිදුවේද ??? nate   සහා  පවුලේ පිරිසට කුමක් සිදුවේද ??? ප්‍රශ්න සියල්ලට පිලිතුරු දැන ගන්න චිත්‍රපටිය දැන්ම බාගන්න යාළුවනි. ජය ශ්‍රී...........




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ..... ඇඩ්මින්  ඔක්කොම එකම තැනින්




ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි.   

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.