Friday, 14 September 2012

Crash.Site.2011 හදිස්සි අනතුරක්

ආයුබෝවන් යාළුවනි...... ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක්. ඩ්‍රමා ගනයට අයත් මේම චිත්‍රපටිය Crash.Site.2011. මේම චිත්‍රපටියේ ප්‍රධාන නලු ලෙස Sebastian Spence රංගන දායකත්වය ලබාදෙන අතර ප්‍රධාන නිලිය ලෙස Charisma Carpenter රංගන දායකත්වය ලබාදේ. මේ චිත්‍රපටියේ කතාව ගැනත් ටිකක් ඔයාලාට කියන්නම් යාළුවනි. Daniel sanders (Sebastian Spence ) පරිඝණක ඉන්ජිනියර් කෙනේක් ලෙස සිය රැකියා කටයුතු කරන අතර ඔහු සහා ඔහුගේ පවුලේ උදවිය නිවාඩුවක් ගත කිරිමට පිටත් වේනවා. මේ ගමන පිටත්විමේන් පසුව  Daniel  සහා ඔහුගේ බිරිද යම් ස්ථානයකට යාමට පිටත් වේනවා පසු දින උදැසන මේ ගමන අතර තුර  Daniel  සහා ඔහුගේ බිරිද අතර පුංචි බහින් බස් විමක් සිදු වේනවා. මේ අතර ඔවුන් ගමන් ගන්නා වාහනයේ බ්‍රෙක් පද්දතිය අක්‍රිය බව ඔවුන් දැන ගන්නේ වාහනයේ වේගය අඩුකිරිමට උත්සහා කිරිමේදි. නමුත්  Daniel  හට වාහනය නතර කිරිමට හැකියාව නොලැබේන අතර වාහනය පාලනය කිරිමට නොහැකිව  විශාල කැලයකට වාහනය පෙරලේනවා. ඔවුන්ට සිදුවන්නේ කුමක්ද ??? ඔවුන්ගේ වාහනයේ බ්‍රෙක් පද්දතිය  අක්ක්‍රිය වුනාද නැතිනම් කවුරුන් හො අක්‍රිය කලාද ???  සියල්ලට පිලිතුරු දැනගන්න චිත්‍රපටිය දැන්ම බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී...........



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ..... ඇඩ්මින්  ඔක්කොම එකම තැනින්




ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි. 

 ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.