Sunday, 2 September 2012

Cirque Du Freak The Vampire's Assistant 2009 ඩ්‍රැකියුලා කෙනේක් වේමුද

ආයුබෝවන් යාළුවනි...... ඔන්න අදත් ගෙනවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට දෙන්න. Cirque Du Freak The Vampire's Assistant 2009.  මේ චිත්‍රපටියේ  ප්‍රධාන චරිතය සදහා Chris Massoglia රංගන දායකත්වය ලබාදෙන අතර  තවත් ප්‍රධාන චරිතයක් ලෙස Josh Hutcherson  රංගන දායකත්වය ලබාදේ. ප්‍රධාන නිලිය ලේස Jessica Carlson  රංගනයේන් දායක වේ. මිට අමතරව තවත් සුපිරි නලු නිලි පිරිසක් මේම චිත්‍රපටිය සදහා රංගන දායකත්වය ලබාදි තිබේනවා.  මේ චිත්‍රපටියේ කතාව ගැනත් කියන්නම් යාළුවනි ඔයාලාට. darren ( Chris Massoglia  )  සහා Steve (  Josh Hutcherson )  පාසල් සිසුන් දේදේනෙක් ඔවුන් හොදම යාළුවන්. මේ දේදෙනා පාසලේදි  ටිකක් දග වැඩ කරනවා. ඔවුන්ගේ දෙමාපියන්ට පැමිනිලි නිතර ලැබේනවා. දෙමාපියන් දැඩි අවවාද දුන්නත් ඔවුන් වෙනස් වේන්නේ නැ. මේ අතර පාසල් නිමා වි ගෙදර යන අතරතුරදි  ඔවුන් දෙසට  යම් වාහනයකින් අත් පත්ත්‍රිකාවක්   දමා යනවා. ඔවුන්  රාත්ත්‍රියේ  එම අත් පත්ත්‍රිකාවේ තිබුනු  යම් වැඩසටහනක් නැරබිමට යනවා.  මේ ස්ථානයේ  ඩ්‍රැකියුලා පිලිබදවත් තවත් අපුරු මිනිසුන් පිලිබදවත්  වැඩසටහනක්  පැවැත්වේනවා. ටික වේලාවකින් එම ස්ථානයට එක වරම පොලිසිය සහා ඔවුන්ගේ පාසලේ ගුරුවරයකු පැමිනේනවා.  ඔවුන් දේදෙනා කලබලයට පත්වි  එම ස්ථානයේන් පැන යනවා.  එහිදි darren  එක් තරා කාමරයක් තුලට ඇතුල් වේනවා. මේහිදි ඔහුට ඩ්‍රැකියුලා වැඩසටහනේ  සිටි මකුළුවේකු එම කාමරයේ සිටිනවා දකින්න ලැබේනවා. ඔහු මේම මකුථවා සොරා ගන්නවා. ඒ අවස්ථාවේදි එම ස්ථානයට ඩ්‍රැකියුලා වැඩ සටහනේ ප්‍රධානින් දේදෙනේක් පැමිනේනවා  ඔහු එහි යම් තැනක සැගවි ඔවුන් දේදෙනා කතා බහා කරන සියලු දේ අසා සිටිනවා. එම ස්ථානයට darren ගේ  මිතුරා වන Steve  ද පැමිනේනවා පසුව. ඔහු එම පුද්ගලයන් දේදෙනා හට පවසනවා ඔහුට ඩ්‍රැකියුලා කෙනේක් වෙන්න අවශය බව. නමුත්  ඔහුට එය කල නොහැකි බව  එම පුද්ගලයන් පවසනවා. ඔහු දැඩි කොපයකින් එම ස්ථානයේන් පිටවි යනවා.  පසුව වැඩසටහනේ ප්‍රධානියා මකුළුවානැති බව එකවරම දැනගන්නවා. එම අවස්ථාවේදි darren එම ස්ථානයේන් පැනගන්නවා. පසු දින පාසලේදි ඔහුගේ මිතුරාට හසුවේනවා  මකුළුවා darren සතුව ඇති බව. මේ අවස්ථාවේදි මකුළුවා  දමා ඇති කුඩුව  Steve  අතින් බිම වැටි  මකුළුවා  කුඩුවේන් පිටතට පැමිනේනවා.  පාසලේ සිසුන් බියට පත් කරමින් මකුළුවා එහේ මේහේ දිව යන අතර  Steve  මකුළුවා මරා දැමිමට උත්සහා දරනවා. නමුත් darren  එම  මකුළුවා බේරා ගැනිමට උත්සහා දරනවා. එකවරම මකුළුවා  Steve හට දශ්ට කර එම ස්ථානයේන් පිටවි යනවා. ඉතා අපුරු දෙයක් ඉන් අනතුරුව සිදුවේනවා.  මේ සිදුවන දේ දැනගන්න චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි හැමොම.  ජය ශ්‍රී...............


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ..... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



ඉංග්‍රිසි උපසිරස ගොනුව චිත්‍රපටියේ ගොනුව සමග ඇත.

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.