Saturday, 29 September 2012

ABSOLON.2003 ඇත්ත කුමක්ද

ආයුබෝවන් යාළුවනි....... ඔන්න අදත් තවත් අපුරු චිත්‍රපටියක් අරගෙන ආවා. ඇක්ශන් / විද්‍යාත්මක සහා ඩ්‍රමා ගනයට අයත් චිත්‍රපටියක් තමා මේ. ABSOLON.2003. මේහි  ප්‍රධාන චරිතයට Christopher Lambert  රංගනයෙන් දායක වන අතර  ප්‍රධාන නිලිය ලෙස Kelly Brook  රංගනයේන් දායක වේ. මිට අමතරව තවත් සුපිරි නලු නිලි පිරිසක් මේම චිත්‍රපටිය සදහා සිය රංගන දායකත්වය ලබාදි තිබේනවා. මේ චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට කියන්නම් යාළුවනි ටිකක්. චිත්‍රපටියේ ආරම්භයේදි  යම් පුද්ගලයෙක්ව මරා දමනවා  වෙඩි තබා. ඔහුගේ මරණය පිලිබද පරික්ශන පවත්වන්නේ Det .Norman Scot (Christopher Lambert  ) ඔහු මේම පරික්ශනය සිදුකරන අතර තුර තවත් විශේශ නිලදාරියෙක් මෙ සම්බන්දව කටයුතු කරනවා. එම නිලදාරියා Det .Norman Scot  හට ඔහුගෙ වැඩකටයුතු සදහා බදා ඇති කරනවා. ඔහු යන එන තැන් පවා වෙනත් පිරිසක් ලවා දැනගැනිමට කටයුතු කරනවා. මේ අතර  Det .Norman Scot හට මිය ගිය පුද්ගලයාගේ විද්‍යා පරික්ශනාගාරයේදි තරුණයකු මුණ ගැසේනවා. මේ තරුණයා යම් දෙයක් පිලිබදව ඔහුට පවසන අතර පානය කිරිමටද  දෙයක් ලබා දෙනවා. නමුත් එකවරම එක්තරා පුද්ගලයෙක් එම තරුණයාටද වෙඩි තබා මරා දමනවා. මින් අනතුරුව Det .Norman Scot  හමුවිමට පසු දින උදැසන එම පරික්ශන කටයුතු මේහේයවන අනිත් පුද්ගලයා පැමිනේ. එම පුද්ගලයා Det .Norman Scot  මරා දැමිමට තැත්කලද ඔහු එම ස්ථානයේන් පලා යනවා. එම අවස්ථාවේදි වේගයෙන් පැමිනේන වාහනයක සිටින තරුණියක් Det .Norman Scot  හට ඇයගේ වාහනයට නගින ලෙස කියා සිටන අතර ඔහු  ඇය සමගින් එම ස්ථානයේන් පලා යනවා. මේතනින් පසුව Det .Norman Scot හට විශාල කරදර රැසකට මුහුණ දෙන්න වෙනවා. Det .Norman Scot මරා දැමිමට උත්සහා කරන්නේ ඇයි.??? මිණි මරුවන් කවුරුද ??? Det .Norman Scot හට උදවු කරන තරුණිය කවුරුද ??? පිලිතුරු දැනගන්න චිත්‍රපටිය දැන්ම බාගන්න හැමොම යාළුවනි. ජය ශ්‍රී...............



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ..... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්


ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.