Thursday, 30 August 2012

The.Flowers.Of.War.2011 යුද්ධයේ වේදනාව

ආයුබෝවන් යාළුවනි...... ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට. 2011 වසරේ  දෙසැම්බර් මාසයේ තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක් තමා මේ The.Flowers.Of.War.2011  කියන්නේ. මේහි ප්‍රධාන චරිතය සදහා Christian Bale  රංගන දායකත්වය ලබාදෙන අතර  ප්‍රධාන නිලිය ලෙස Ni Ni රංගනයේන් දායක වේ.  මේ චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට කියන්නම්  යාළුවනි. මේම චිත්‍රපටියේ  දෙවන ලොක යුද්ධය සමග ජාපානයේ සිදුවන  සිදුවිමක් පිලිබද  කතාවක් අන්තර්ගත වේලා තියනවා. ජපානයේ යුද්ධය නිසා  විශාල පිරිසක් මිය යනවා. මේ අතර කාන්තාවන්ට දරුණු හිංසාවන් වලට ලක්විමට සිදුවේනවා සතුරු හමුදාවන් අතින්. මේවැනිම   හිංසාවට ගොදුරුවිමට ගිය  තවත් සිසුවියන් පිරිසක් හමුදා  කන්ඩායමක් මගින් බෙරා ගන්නවා. මේ සිසුවියන් එක්  කතොලික දේවස්තානයකට පැමිනේනවා.  මේ අතර සතුරන්ට ගොදුරු වු තවත් සිසුවියන් දේදෙනේක්  John Miller (  Christian Bale ) නැමති පුද්ගලයාට මුණ ගැසේනවා. ඔහුද එම සිසුවින් දේදෙනා සමග එම දෙවස්තානයට  පැමිනේනවා.  ඉන් පසුව තවත් තරුණියන් පිරිසක්  මේම් දෙවස්තානයට පැමිනේනවා. මේ සියලු දෙනා  සැගවි සිටිමට මේම ස්ථානය භාවිතා කරන අතර   ඔවුන්ට මේහිදි   විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිදුවේනවා. මේ සිදුවිම් සියල්ල ඉතාමත් වේදනා කාරි සිදුවිම්  රැසක්. ඉතින් මේ සියල්ල නරබන්න.  මේ පිරිසට අවසානයේ සිදු වන්නේ කුමක්ද කියලා  දැනගන්න මේ චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි හැමොම.  ජය ශ්‍රී...................

ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි.  



 ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ..... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්




ඉංග්‍රීසි උපසිරස අන්තර් ගතයි

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent


No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.