Friday, 20 July 2012

The.Shepherd-Border.Patrol[2008] ඔහු යන මග අභීයොග පමනයි

ආයුබෝවන් යාළුවනි....... ඔන්න අදත් ගෙනාවා තවත් සුපිරි චිත්‍රපටියක් ඔයාලාට. ඇක්ශන් චිත්‍රපටියක් වන මේය The.Shepherd-Border.Patrol[2008]. මේහි ප්‍රධාන චරිතයට පන පොවන්නේ සුපිරි සටන් සහා ඇක්ශන් නලු Jean-Claude Van Damme ය. ප්‍රධාන නිලිය ලෙස Natalie J. Robb රංගන දායකත්වය ලබාදේ.  Van Damme  කිව්වොත් ඉතින් ඔයාලා දන්නවානේ ඔහුගේ චිත්‍රපටිවල සටන් වලින් ඇක්ශන් වලින් කිසිම අඩුවක් නැ කියලා. ඒ වගේම අපුරු කතාවක් තියන චිත්‍රපටියක් තමා මේකත්. Jack Robideaux( Van Damme) කියන්නේ පොලිස් නිලදාරියෙක්. ඔවුන්ට Mexico නගරය තුල කුඩු ව්‍යාපාර සිදුකරන ප්‍රධානියන් ගැන සොයන්න විශේශ මේහේයුමක් ලැබේනවා. මේ  මේහේයුම තුල ඔහුට අත්විදින්න ලැබේන විශාල අභියොග රැසක් තියනවා. ඒ අතර ඔහුගේ සැගවුනු කතාවක් තියනවා. ඔහු යම් පුද්ගලයන් පිරිසක් සොයනවා ඒ කවුද???  ඔහුගේ අතිත කතාව කුමක්ද???  ඔහුගේ මේහෙයුම සාර්ථක වේද??? සියල්ලට පිලිතුරු දැනගන්න චිත්‍රපටිය බාගෙන බලන්න යාලුවනි.  ජය ශ්‍රී............

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.