Monday, 23 July 2012

Lone Wolf McQuade 1983 තනි වෘකයා

ආයුබෝවන් යළුවනි......ඔන්න අදත් තවත් අපුරු චිත්‍රපටියක් අරන් ආවා ඔයාලාට දෙන්න.Lone Wolf McQuade 1983. මේ චිත්‍රපටිය ඇක්ශන්/ සටන් වලින් පිරුනු  අපුරු චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතයට සුපිරි ඇක්ශන් සහා සටන් නලු Chuck Norris විසින් දායකත්වය ලාබාදෙන අතර ප්‍රධාන නිලිය ලෙස Barbara Carrera රංගන දායකත්වය ලබාදේ. ඒ වගේම මේ චිත්‍රපටියේ දුශ්ටයාගේ චරිතය නිරුපනය කරන්නේ ලොක ප්‍රසිද්ධ කුංෆු ටිවි කතා මාලාවේ ප්‍රධාන චරිතයට පන පෙවු  සුපිරි නලු David Carradine විසින්ය. ඉතින් චිත්‍රපටියේ කතාව ගැනත් ටිකක් කියන්නම් යාළුවනි ඔයාලාට. J.J. McQuade( Chuck Norris ) ටේක්සාස් රේන්ජ කෙනේක්. ඔහුට විශේශ මේහේයුමක් ලැබේනවා නගරයේ පවත්වාගෙන යන විශාල අවි ජාවාරමක් පිලිබදව සේවිමට. මේ සදාහා තවත් සහායකයේක් ඔහුට ලබා දෙන  අතර ඔවුන් දෙදෙනාට මේය විශාලා අභියොගයක් බවට පත්වන්නේ ඔවුන් විසින් අත්තඩංගුවට ගත් සැකකරුවකු සහා ඔහුගේ තවත් සහායකයකු සතුරන් විසින් මරා දමන අතර  J.J. McQuade ගේ දියනියගේ පෙම්වතාද මරා දමනවා. මේ සියල්ල සමගින් ඔහුට ලැබේන මේ අභියොග සියල්ලට මුහුණ දෙන අයුරු බලන්න මේ චිත්‍රපටිය බලන්නම වෙනවා යාළුවනි ඔයාලාට. එහේනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න.ජය ශ්‍රී...........

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.