Monday, 21 May 2012

VCDCutter v4.04 FULL විඩියො කපමුද 1

ආයුබොවන් යාලුවනි.... ඔන්න ඔයාලාට තවත් ගොඩාක් වටිනා සොෆ්ට්වේයා එකක් අරගෙන ආවා  VCDCutter ඔයාලා ලග තියන විඩියො එකක කැමති කොටසක් කපා වේන්කිරිමට මේය භාවිතාකල හැකියි. ඉතා පහසුවේන් මේය භාවිතා කල හැකි අකාරයට නිර්මානය කර ඇත. මා විසින් ලාබාදි ඇති සොෆ්ට්වේයා එක  ඔයාලාට ඉන්ස්ටොල්කිරිමට අවශ්‍ය නොවේ. ඔබ ඩවුන්ලොඩ් කරගන්නා වින් රා ගොනුව ස්ට්‍රැක් කරගත් පසු ලැබේන ගොනුව තුල ඇති කොල පැහැයට හුරු VCDCutter නම් සලකුණ මත ඩබල්කිලික් කරන්න. එවිට සොෆ්ට්වේයා එක ඔපන් වේ. එය ඔබට භාවිතා කල හැක. VCDCutter එක භාවිතා කරන අකාරය පහත රුප සටහන අකාරයේන් දැක ගත හැක. මේමගින් කපාගන්නා විඩියොවකට තවත් කටයුතු කිහිපයක්ම කල හැක . බාවිතයේදි එවා ඔබ ක්‍රියාකර බලන්න යාලුවනි. එහේමනම් යාලුවනි මේ සොෆ්ට්වේයා එක ඔයාලාට වැදගත් වේවි කියලා මම හිතනවා හැමොම මේක බාගන්න. ජය ශ්‍රී..............



සොෆ්ට්වේයා එක ඔපන් වු පසු file කිලික් කර ලැබේන මේනුව තුලින් open movies කිලික් කර ඔබට අවශ්‍ය විඩියොව ඇතුලත් කරගන්න.

 1. ඉන් අනතුරුව අංක 1න් පෙන්වා ඇති ස්ථානය      කිලික් කර විඩියොව පේලේ කරන්න.

2. ඉන් පසු ඔබට විඩියොව කපාගැනිම ආරාම්භ කිරිමට අඅවශ්‍ය තැනට පැමිණි පසු අංක 2 න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.

3. අනතුරුව ඔබගේ විඩියොවේ කපාගැනිමට අවශ්‍ය අවසන් තැනට පැමිනි පසු(මේය ඉක්මනින් කිරිමට පහලින් ඇති ඉර ඇදගෙන යාමේන් පුලවන්) අංක 3න ස්ථානය කිලික් කරන්න.

4. අනතුරුව අංක 4 කිලික්කරන්න.

5. අවසාන වශයේන් අංක5 යටතේ ඇති ස්ථානය කිලික් කර ලැබේන මේනුව තුලින් ඔබ කපාගත් විඩියොව සේව් විමට අවශ්‍ය නමක් ලබාදි සෙව් කරගන්න.




මේතනින් බාගන්න Download 410.36KB Software

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.