Sunday, 13 May 2012

The Flash 1990 - 1991 විදුලි වේගයේන් සුපිරි විරයා ෆැලැෂ්

ආයුබොවන් යාලුවනි........ සුපර් මැන්/බැට් බැන්/ස්පයිඩර් මැන්/ මේ නම් ඔයාලාට හොදට හුරු පුරුදු එවා වේනවා නොවනු මානයි. මොකද අපි කුඩා කාලයේ  අපේ හිත්වල ඉදපු සුපිරි වීරයන් තමා මේ. අන්න ඒ වගේම   තවත් එක් සුපිරි විරයේකුගේ කතා මාලාවක් තමයි මම ඔයාලාට ලබාදෙන්නේ අද THE FLASH ෆැලැෂ් තවත් අපුරු හැකියාවකින් යුත් සුපිරි විරයේක්. පොලිස් රසායනික පරික්ශකාගාරයේ ප්‍රධානියකු වන Barry Allen හට හදිස්සියේ සිදුවන දරුනු අකුණු සැර වැදිමකින් අනතුරකට පත්වේනවා. ඔහුට සිදුවන මේම අනතුරෙන් පසුව ඔහුගේ ශරිරයේ ඉතා විශාල වේනසක් සිදුවේනවා. ඔහු ඉතා වේගවත් පුද්ගලයකු බවට පත්වේනවා. ඉතා වේගයෙන් ගමන්කිරිමට හැකියාව ලැබේනවා. ඔහු තමාගේ ශරිරයේ සිදු වි ඇති මේම වේනස පිලිබද දැනගැනිමට STAR labs විද්‍යාගාරයේ  TINA McGee නම් පරික්ශක වරියක් මුණ ගැසේනවා ඇය  Barry ගේ බලය පිලිබද පරික්ශණ සිදුකරනවා. මේ අතරතුර  Barry ගේ සහොදරයා වන JAY (ඔහු පොලිස් කරුවේක්) හදිස්සියේ මරා දමනවා නගරයේ සිටින මැර පිරිසකගේ නායකයකු විසින්. මේ අතර TINA විසින් Barry හට වේගයේන් ගමන්කිරිමේදි බාවිතා කිරිමට විශේශ ඇදුමක් නිර්මානය කරදෙනවා. මේතනින් පස්සේ Barry නගරයේ සිදුවන නිති විරොදි වැඩ සිදුවන  සිදුකරන පුද්ගලයන්ට එරේහිව තම බලය යොදාගනි. ඉතින් යාලුවනි මේ අපුරු සුපිරි විරයාගේ කතා මාලාවට ඔයාලා ගොඩාක් කැමති වේවි. මම ලාබා දි ඇති ටොරන්ට් ගොනුවේ 7.86GB ප්‍රමානයක් ඇති අතර සම්පුර්ණ කොටස් 22 ක සහා ඉංග්‍රීසි උපසිරසද මෙහි ඇත. මේය ඩවුන් ලොඩ් කිරිමේදි ඔයාලාගේ අන්තර්ජාල සම්බන්දතාවයේ වේගය මත ඩවුන්ලොඩ්විමේ කාලයේ වෙනසක් සිදුවිය හැකි අතර  ඔබගේ අන්තර්ජාලසම්බන්ද තාවයේ වේගය අඩුනම් සියලු කොටස් එකවර ඩවුන්ලොඩ් කිරිමේන් වැලකි ඔබට අවශ්‍ය කොටස සහා උපසිරස පමනක් සිලේක්ට් කර අනිත් කොටස් සහා උපසිරස තුල ඇති කොටු සලකුණු තුල ඇති හරි ලකුණ ඉවත් කිරිමේන් එක් කොටසක් 350MB වැනි කුඩා ගොනුවක් ලෙස ඩවුන්ලොඩ්කරගත හැක. එය ඉතා ඉක්මනින් ඩවුන්ලොඩ් කරගත හැක. එහේමනම් යාලුවනි සුපිරි විරයාගේ කතා මාලාව හැමොම බලන්න කියලා අරාධනා කරනවා..... ජය ශ්‍රී...........

2 comments:

  1. Maka dwonlod karaganna kohomada kiyal taranna na...

    ReplyDelete
    Replies
    1. ටොරන්ට් එක වැඩ නොකර තිබුනේ මම දැන් අලුතින් අප්ඩේට් කලා දැන් ඩවුන්ලොඩ් කරගන්න හැකියි. ටොරන්ට් ඩවුන්ලොඩ් කරගන්න දන්නේ නැත්නම් . U TORRENT කියන සොෆ්ට්වේයා එක ඩවුන්ලොඩ් කරන්න.එක ඉන්ස්ටොල් කරගන්න.කිසිම ලයිසන් එකක් හො සිරියල් අවශ්‍ය නැ. සම්පුර්ණ නොමිලේ ලැබේන සොෆ්ට්වේයා එකක්.ගුගල් සච් කරපු ගමන් ගන්න පුලුවන්.එක ඉන්ස්ටොල් කරාට පස්සේ ඔයාගේ ඩෙක්ස් ටොප් එකට u අකුරක් සහිත ශොට් කට් එකක් එවි.ඉට පස්සේ මම දිලා තියෙන ලින්ක් එක කිලික් කරන්න.එතකොට පොඩි ෆයිල් එකක් ඩවුන්ලොඩ් වෙයි.එක ඩබල් කිලික් කරන්න.එතකොට ඔයාගේ සොෆ්ට්වේයා එක ඔපන් වෙලා තව පොඩි මේනුවකුත් ඔපන් වේවි.එකෙන් ඔයාට සෙව් කරන්න තැනක් දෙන්.ඉට පස්සේ ඒ මේනුවේ ඩවුන්ලොඩ් නව් කියන එක කිලික් කරන්න.ඉට පස්සේ ඩවුන්ලොඩ් විම ආරම්භ වේයි.ඔයාගේ අන්තර් ජාල පහසුකමේ ස්පිඩ් එක මත ඩවුන්ලොඩ් වන කාලය තිරන වේවි.

      Delete

Note: only a member of this blog may post a comment.