Saturday, 12 May 2012

TEZZ 2012 අවසානය කොතනද

ආයුබෝවන් යාළුවනි......ඔන්න ඔයාලාට අරගෙන ආවා තවත් අලුත්ම අලුත් හින්දි චිත්‍රපටියක්. TEZZ  2012  පසුගිය මාසයේ 27 වන දින තිරගත විම් ආරම්භ කළ මේ චිත්‍රපටිය ඉතා විශිශ්ට සිනමා නිර්මානයක්. ඇක්ශන් මුවි වලට කැමති අය මේකට ගොඩාක් කැමතිවේවි. ඉන්දියානු සිනමාවේ සුපිරි නලු අජය දෙව්ගන්/අනිල් කපුර් ගේ සුවිශේෂි රංගනයේන් ඔපත් වු TEZZ  2012  අවසානය දක්වා කුතුහලය සිත් තුල රදවමින් දිව යන කතාවකින් යුක්තයි. මේ චිත්‍රපටියේ කතාව ගැන මම ඔයාලාට මොකුත්ම කියන්නේ නැ යාලුවනි. මම ඔයාලාට බාරදෙනවා ඒ කුතුහලය සමගින් චිත්‍රපටිය බාගෙන බලන්න. පුංචි ඉගියක් විතරක් දෙන්නම්. මගින් රැගත් අදි වේගී දුම්රියක්. මේ දුම්රිය තුල බොම්බයක්. දුම්රිය නතරකරන්නත් බැ වේගය අඩුකරන්නත් බැ මිට වැඩියනම් මොකුත්ම කියන්නත් බැ යාළුවනි..... හැමොටම ජය ශ්‍රී............







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 455MB DVD Rip torrent

ටොරන්ට් එක මෙතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.45GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.03GB DVD Rip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න TEZZ  2012   Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.