Saturday, 12 May 2012

Skype 5.9.32.115 නොමිලේ ඇමතුම්

ආයුබොවන් යාලුවනි......ඔන්න ගෙනාවා ඔයාලාට තවත් වැදගත්වන සොෆ්ට්වේයා එකක්. ලොකයේ බොහොදෙනා අන්තර්ජාලය හරහා නොමිලේ  ඇමතුම් ලාබාගන්න බොහොමයක් සොෆට්වයා වර්ග තියනවා. ඒ අතරින් ලොකයේ බොහො දෙනා අතර භාවිතා වන සොෆ්ට්වේයා එකක් තමා skype කියන්නේ  ඉතින් ඒන්න ඒ සොෆ්ට් වේයා එකේ අලුත්ම සංස්කරණය තමා අද මම ඔයාලාට දෙන්නේ පැරණි සංස්කරණයට වඩා වේනස් මුහුණතිකින් යුක්ත මේහි චැට් කිරිමට බාවිතා කරන චැට් සිමිලද නව අකාරයකට ඉදිරිපත් කොට ඇත එහේමනම් නොමිලේ ඇමතුම් ගන්න මේක බාගන්න හැමොම. ජය ශ්‍රී...........



මේතනින් බාගන්න Download 17.99MB Software

2 comments:

  1. ස්තුතියි....යාළුවේ දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න. ජය ශ්‍රී...............

    ReplyDelete

Note: only a member of this blog may post a comment.