Thursday, 3 May 2012

Scooby Doo Music Of The Vampire 2012 ස්කුබි ඩු..........සංගිතයෙන් අවදි වු මළ මිනිය.........

ආයුබොවන් යාලුවනි...... ඔන්න මම අදත් ඔයාලාට තවත් අලුත්ම චිත්‍රපටියක් අරගෙන ආවා හැබැයි මේක කාටුන් චිත්‍රපටියක්. කාටුන්වලට අපි කවුරැත් කැමතිනේ ඒ අතරින් Scooby Doo ට අපි ගොඩාක් කැමතිනේ ඉතින් අද මම ගෙනාවේ ස්කුබි ඩු කාටුන් චිත්‍රපටිවල 2012 වසරේ නිකුත් වුන අලුත්ම චිත්‍රපටිය. මේවර ස්කුබි ඩු රහස් පරික්ශක කන්ඩායම එයාලාට ලැබුනු රහස් පරික්ශනයක් සාර්ථකව විසදලා නිවාඩුවක් ගත කරන්න යනවා Little Bat කියන නගරයේ පැවත්වේන සැනකෙළියක් නරබන්න. මේ සැනකෙළි විශේශත්වයක් තියනවා මේකේ තියෙන්නේ ඩ්‍රැකියුලලා ගැනයි. මේ අතර සැනකෙළියේ සිටින එක්තරා පුද්ගලයේක් සුකුබි ඩු කන්ඩායමට මුණ ගැසේනවා. ඔහු ස්කුබි ඩු කන්ඩායම එක් සංගිත
වැඩ සටහනක් නැරබිමට රැගෙන යනවා මෙම සංගිත වැඩ සටහාන පවත්වන්නෙ ඩ්‍රැකියුලා පිලිබදවයි ඔවුන් මේය ඉතා අලංකාරව ගිතයෙන් ඉදිරිපත් කරමින් රංගනයේන් ඔපවත් කරමින් ඉදිරිපත් කරන වැඩසටහානක්. මේ වැඩ සටහනේ අතර තුර ඔවුන් එක් ඉදිරිපත් කිරිමක් සිදුකරනවා ඩ්‍රැකියුලාකෙනේක් නැවත ගෙන්වන බව පවසමින්. ඔවුන් මේය සිදු කරන්නේ යම් ගිතයක් වැනි දෙයක් මුමුනමින් ජල බදුනකට යම් යම් දේ දමමින්  ඩ්‍රැකියාලා කෙනේක් ගෙන්විමට සුදානම් වෙනවා.නමුත් ඔවුන් නොසිතු දෙයක් මෙතනදි සිදු වෙනවා එම සැනකෙලියේ ඇති පැරණි ස්ථානයක ඇති මිණි පෙටිටියකින් ඇත්තටම ඩ්‍රැකියුලා කෙනේක් එම ස්ථානය පැමිනේනවා නමුත් නරබන්නන් හිතන්නේ ඒ ඔවුන්ගේ වැඩ සටහානේම එක් අංගයක් කියා අත්පොලසන් දෙමින් සතුටින් එම ස්ථානයෙන් පිටවි යනවා. නමුත් ස්කුබි ඩු කන්ඩායමට මේ වෙච්ච දේ පෙහේලිකාවක් වේනවා. ඔවුන් එම ස්ථානයේ ඇති පැරනි ගොඩනැගිල් වේත ගොස් සිදුවුනේ කුමක්ද කියා සොයා බලන විට එහි සිටි ආරක්ශක භටයා සිහිසුන්ව ඇද වැටි සිටනවා දකින්න ලැබේනවා. ඒ අතරම සියල්ලොම බිය ගන්වමින් එම ස්ථානයට ඇත්තම ඩ්‍රැකියුලා පැමිනේනවා. සියල්ලොම තැනින් තැනට දිව යනවා නමුත් ඩැෆ්නිට එම ස්ථානයෙන් පිටවෙන්න ලැබේන්නේ නැ. ඇය වේත පැමිනේන ඩ්‍රැකියුලා ඇයට කියා සිටිනවා ඇය තමා තමන්ගේ රැජිනිය විය යුත්තේ කියා ඒ සමගම ස්කුබි ඩු කන්ඩායමේ අනිත් පිරිස ඩ්‍රැකියුලාගෙන් ඩැෆ්නිව බේරාගැනිමට එම ස්ථානයට පැමිනේනවා. නමුත් ඩ්‍රැකියුලා ඒම ස්ථානයේන් පිටවි යනවා ඒ මොහොතෙම ඉතින් මේතනින් පස්සේ තමයි ස්කුබි ඩු රහස් පරික්ශක කාන්ඩායමට තවත් අලුත් අභියොගයක් ලැබේන්නේ කවුද මේ ඩ්‍රැකියුලා කියලා හොයන්න. ඉතින් මේ අභියොගයට මේවර ස්කුබි ඩු කන්ඩායම මුහුණ දෙන් හැටි එයාලාට ලැබේන අභියොග.......ස්කුබිගේ අපුරැ දස්කම් විස්කම් බලන්න ඔයාලාට මේ චිත්‍රපටිය බලන්නම වෙනවා එහෙනම් යාලුවනි දැන්ම චිත්‍රපටිය බාගන්න....  හැමොටම ජය ශ්‍රී..................





බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Scooby Doo Music Of The Vampire 2012 Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





2 comments:

  1. ස්තුතියි සහොදරයා..............ඉදිරියටත් ඔක්කොම එකම තැනින් අඩවිය සමග රැදි සිටින්න admin:charith danushka

    ReplyDelete

Note: only a member of this blog may post a comment.