Thursday, 3 May 2012

Hirokin The Last Samurai 2011 අයුක්තියට එරේහිව සටන




ආයුබොවන් යාලුවනි........ ඔන්න තවත් වික්ක්‍රමාන්විත කතා පුවතකින් යුත් අපුරැ චිත්‍රපටියක් අරගෙන ආවා ඔයාලාට දෙන්න HIROKIN අයුක්තියට එරේහිව අහිංසක මිනිසුන්ගේ නිදහස වේනුවේන් සටන් වදින විරවරයේකුගේ කතාවයි මේ.  තම පවුලේ ඝාතකයන්ට හා අහිංසක මිනිසුන්ගේ නිදහස වේනුවේන් දරැනු පාලකයේකුට එරේහිව සටන් කරන තරැනයේක් තමා HIROKIN කියන්නෙ. මේම දරැනු පාලකයා ඉතා අමානුශික ලෙස අහිංසක මිනිසුන් මරා දමනවා HIROKIN  සහා ඔහුගේ බිරිද දරැවාද මේම පාලකයාගේ සිරකරැවන් වනවා මේම සිරකරැවන් හට  තම පවුලේ උදවිය බේරා ගැනිමට නම් තවත් ඒවැනිම සිර කරැවකු සමග සටන් කලයුතුයි. තම බිරින්දැ වරුන් එක් යන්ත්‍රයක් මත රදවා ඔවුන් යදම් වලින් බැද තබා  සිරකරුවන් හට එහි ඉහලින් තනා ඇති ඉතා තියුනු ආයුද දෙක තම බිරින්දැ වරැන්ගේ ශරිරයට පැමිනිම වැලැක්විමට දම් වැල්දෙකක් සිරකරැවන් අතට පත් කර ඔවුන් හට සටන් කරන්න අන
කරයි. මේහිදි ශක්තිවන්තයා ජයගනි දුර්වල වන්නාගේ දම්වැල ලිහිල් වු විට බිරින්දැ වරැ රදවා ඇති ස්ථානයේ ඉහල ඇති තියුනු ආයුද ඔවුන්ගේ ශරිරය පාසාරැකර ගොස් ඔවුන් මිය යයි. මේ ආකාරයේන්ම HIROKIN හටද තම බිරිද බේරා ගැනිමට සටන්වැදිමට සිදුවේ. ඔහු කෙසේ හො තම ප්‍රතිවාදියා පරදා තම බිරිද බේරාගත්තද  මේම දරැනු පාලකයා එහිදි HIROKIN හට පාලකයාගේ සෙබලකු ලවා පහරාදෙනවා එහිදි HIROKIN හට කිසිවක් කරගතනොහැකිව  සිහිසුන්ව ඇද වැටේ. රාත්ත්‍රියේදි එම ස්ථානයට පැමිනේන එක් පුද්ගලයේකු HIROKIN එම මාලිගාවේන් පිටතට රැගෙනවිත් යම් මාර්ගයක් සහා පුද්ගලයේකුගේ නමක් පවසා ඔහු හමුවිමට යන ලෙස කියා සිටිනවා. කාන්තාරයේ දින ගනනාවක් දැඩි පිඩාවකින් මහන්සියකින් ගමන් කරන ඔහු අවසානේයේ සිහිසුන්ව ඇද වැටේ. මේ අතර එම ස්ථානය යම් පුද්ගලයේකු පැමිණ HIROKIN ව එම ස්ථානයේන් රැගෙන යයි. මේතනින් පසුවට ඔහුගේ ජිවිතය වේනස් වේ ඉතින් මේ වෙනස් විමත් සමග HIROKIN විසින් දරුනු පාලකයාට එරේහිව සටන අරබයි ඉතින් යාලුවනි මේ සටනේ අවසානය කුමක් සිදුවේද.......???? HIROKIN හට මේ සටනේදි මුහුණදෙන්න වේන අභියොග මොනවාද......???? මේ සියල්ලට පිලිතුරු දැනගන්න ඔයාලාට මේ චිත්‍රපටිය බාගන්නම වේනවා. එහේනම් යාලුවනි චිත්‍රපටිය බාගෙන බලන්න හැමොටම ජය ශ්‍රී...................                     
                                                                                                                                            

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Hirokin The Last Samurai (2011 ) Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




2 comments:

  1. niyamai machan supirima thama meka ela ela nice work..

    ReplyDelete
  2. ස්තුතියි සහොදරයා.......දිගටම ඔක්කොම එකම තැනින් බොලොග් අඩවිය සමග රැදි සිටින්න..........admin:charith danushka

    ReplyDelete

Note: only a member of this blog may post a comment.