Saturday, 14 April 2012

Windows 7 to Windows 8 Transformation Pack වින්ඩොස් 8 ස්කින් පැක් එක ඔයාලාත් දාගන්න





ඔන්න යාලුවනි තවත් ගැජට් එකක් ගෙනාවා මම ඔයාලාට මේ දවස්වල ගොඩාක් අයගේ කතාබහට ලක්වේන දෙයක් තමා වින්ඩොස් 8 ගැන මයික්ක්‍රොසොෆ්ට්  ආයතනය මගින් හදුන්වා දෙන නවතම වින්ඩොස් මේහේයුම් පද්දතිය තමයි මේ වින්ඩොස් 8 කියන්නේ ඉතින් මේ වින්ඩොස් 8 වල
තියන විශේශත්වය ඔයාලත් බලන්න ආස ඇතිනේ එකට ඔයාලාට මේන්න මේ ස්කින් පැක් එක උපකාරි වේයි. මෙයින් ඔයාලාට වින්ඩොස් 8 ගැන යම් අවබොදයක් ලබාගන්න පුලවන් වේවි මේකේ 32 බිට් එකත් 64 බිට් එකත් වේන වේනම මම ඔයාලාට දෙනවා. ඔයාලාගේ වින්ඩොස් 7 වලට ගැලපේන එක තොරගෙන බාගන්න. ජය ශ්‍රී....................


 එහේනම් යාලුවනි මේක බාගෙන යනගමන් පොඩි කමන්ට් එකක් එහෙම දලා යන්න........ ඔයාලාගේ අදහස්  චොදනා.....හැමදේම දාන්න එක මම ගොඩාක් අගය කොට සලකනවා මේ බොලොග් අඩවිය ඉදිරියට රැගේන යාමට මට ඔයාලාගේ අදහස් ලොකු ශක්තියක්           


4 comments:

  1. ස්තුතියි.....යාළුවේ...දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න. ජය ශ්‍රී...........

    ReplyDelete
  2. can you stop this facebook promoter that side of screen showes

    ReplyDelete
    Replies
    1. ඒක මගේ පෙජ් එක ලයික් කරන්න දාලා තියෙන්නේ එක නවත්තන්න බැ

      Delete

Note: only a member of this blog may post a comment.