Saturday, 14 April 2012

NERO 11-11-0 සිඩි රයිට් කරමුද

ඔන්න යාලුවනි තවත් අලුත්ම සොෆ්ට්වේයා එකක් අරගෙන ආවා ඔයාලාට   NERO 11-11-0  ලොකයේ බොහො දෙනා අතර සිඩි රයිට් කිරිමට භාවිතා කරන සොෆ්ට්වේයා එකක් තමයි මේ. සැම වසරකම එම ආයතනය මගින් අලුත් සංස්කරනයක් නිකුත් කරයි. මේ එහි නවතම සංස්කරනයයි මේතෙක් කල් නිරො සොෆ්ට්වේයා එක භාවිතාකලේ සිඩි රයිට්කිරිමට වුවද මේවර නව සංස්කරනය තුලින් එය වැඩිදියුනු කර ඉදිරිපත්කොට ඇත එනම් මේම නිරො සොෆ්ට්වේයා එක මගින් සිඩි රයිට් කිරිමට අමතරව විඩියො එඩිටින්/මුවි මේකර්/ නිරො බර්නින් රොම් එක/ ෆොටො ඇල්බම් නිර්මානය/ මේවැනි අකාරයේ තවත් බොහො පහසුකම් රැසක් සහිතව මේවර නව සංස්කරනය එලිදක්වා ඇත. එහෙනම් යාලුවනි මේ සොෆ්ට්වේයා එක බාගන්න මේ සමග සිරියල් නම්බර් එකද ඔබට හිමිවේ. ජය ශ්‍රී..............










 ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





 Installation:

1. Install Setup
2. Change the trial key code with the including serial key at in the README Txt File.       

සිරියල් කී එක ඔබ ඩවුන්ලොඩ් කරගන්නා ගොනුවේ ඇති README Txt File එකේ ඇත

6 comments:

  1. Replies
    1. ස්තුතියි....යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න. ජය ශ්‍රී..........

      Delete
  2. thanks ayye...

    ReplyDelete
  3. ස්තුතියි....යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න. ජය ශ්‍රී..........

    ReplyDelete
  4. machan meka down karaganna be ne

    ReplyDelete
  5. download wenne nehane mage mashing eke awulakda

    ReplyDelete

Note: only a member of this blog may post a comment.