ඔන්න යාලුවනි මමත් පටන් ගත්තා මගේම කියලා පොඩි බොලොග් එකක් කාලයක් තිස්සේ පොඩි ආසවක් තිබුන දෙයක් මේකේන් මම බලපොරොත්තු වෙනවා නවතම චිත්‍රපටි /සොෆ්ට්වේයා/සිංදු/ පිංතුර ආදිය සහා තවත් බොහො දේ ඔයාලාට ලබාදෙන්න මේ වැඩේට මම තාම අලුත් අඩුපාඩු තියනවානම් මට පෙන්නලා දෙන්න එක මම ගොඩාක් අගය කර සලකනවා එහෙනම් වැඩේ පටන් ගමු..........................................................පටන් ගන්නේ අලුත් මුවි එකකින්.....RA.ONE මේ මුවි එක ඉන්දියානු සිනමාවේ විශේශ කඩයිමක් පසුකරමින් නිර්මානය වුවක් 3D තාක්ශනයද සමගින් නිර්මානය කරන ලද මේම චිත්‍රපටිය ඉතා විශිශ්ට නිර්මානයක් කියලායි මමනම් හිතන්නේ ප්‍රදාන චරිතයට පනපොවන ඉන්දියාවේ සුපිරි තරැව ශාරැක් ඛාන් ගේ තවත් විශිශ්ට රංගනයකින් යුක්තව මේම චිත්‍රපටිය නිර්මානය වේලා තියනවා. මේ චිත්‍රපටියේ කතාව ගොඩනැගි ඇත්තේ පරිඝණක ක්‍රිඩාවක් සමගයි.මෙහි ප්‍රදාන චරිතය වන ශේකර් පරිඝණක වැඩ සටහාන් ක්‍රිඩා නිර්මානය කරන ආයතනයක ප්‍රදාන නිලදාරියේක් ඔහු විසින් අලුත් පරිඝණක ක්‍රීඩාවක් නිර්මානය කරනවා මේ පරිඝණක ක්‍රිඩාවේ ලොකු වෙනසක් තියනවා මේහි දුශ්ටයා විරයා බවට පත්වෙනවා ශෙකර් විසින් මේය නිර්මානය කරන්නේ ඔහුගේ පුතා වෙනුවෙන් ඔහුගේ පුතා කැමති දුශ්ටයා විරයා වෙනවා දකින්නයි කොහොම හරි අවසානයේ මේ ක්‍රිඩාව නිර්මානය කරනවා මේය මුලින්ම එලි දක්වන දිනයේ ශේකර් ගේ පුතා මේම ක්‍රිඩාව ක්‍රිඩා කිරිමට පටන් ගන්නවා නමුත් ඔහුට මේම ක්‍රිඩාව අවසන් කරන්න ලැබේන්නේ නැ හදිස්සියේම එම ස්තානයෙන් පිටවිමට සිදුවෙනවා මේතනින් පස්සේ නොසිතු නොපැතු දෙයක් සිදු වෙනවා..... ඒ මොකක්ද ??? එකට මේ චිත්‍රපටිය බාගන්නම වෙනවා යාලුවනි එහෙනම් හැමොටම අරාධනා කරනවා මේක බාගෙන බලන්න කියලා හැමොටම ජය ශ්‍රී..........................

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 500MB BRRip torrent
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment
විඩියොව මෙතනින් බලන්න RA.ONE (2011) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........ SCREENER








No comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.