Monday, 9 April 2012

Players 2012 මේන්න නියම වැඩ කාරයො


                                                           
 ඔන්න යාලුවනි 2012 වසරේ නිකුත්වුනු අලුත්ම චිත්‍රපටියක් අරගෙන ආවා ඔයාලාට දෙන්න. ඇක්ශන් මුවි වලට කැමති අයට මේක ගොඩාක් හොද මුවි එකක්.  ඉන්දියානු සිනමාවේ සුපිරි නලු නිලි පිරිසක්ම රංගනයේන් දායකවන මේම චිත්‍රපටිය විශිශ්ට නිර්මානයක් කියලා මමනම් හිතනවා මේ චිත්‍රපටිය කතා තෙමාව විවිද දක්ශතා වලින් පිරිනු පිරිසක් විසින් කරනු ලබන විශාල රත්තරං සොරකමක්ය මොවුන් විශේශ සැලසුමක් සහිතව මේම සොරකම සිදුකරන්න යනවා සියල්ල හොදින් සිදුවුවත්  සොරකම අවසානයේ නොසිතු දෙයක් සිදුවෙනවා .........ඔවුන්ගේ සියලු බලාපොරොත්තු විනාශවි යනවා........නමුත් නැවතත් ඔවුන් තම අරමුන කරා යාමට සැලසුමක් දියත් කරනවා..... ඇත්තටම මේ සුපිරි වැඩ කාරයින්ට ඔවුන්ගේ  පලමු සැලසුමේ අවසානයේ සිදුවන්නේ කුමක්ද.......???  නැවත කරන සැලසුම සාර්ථක වෙයිද.....??? මේ සියල්ලන්ටම පිලුතුර දැනගන්න මේ චිත්‍රපටිය බාගන්නම වෙනවා එහෙනම් යාලුවනි පහලින් චිත්‍රපටිය බාගන්න.  ජය ශ්‍රී..............







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



          
ටොරන්ට් එක මේතනින් ගන්න Download 540MB DVDrip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download DVDRip 700MB torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download DvDRip 980MB torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download Bluray.x264 3GB torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Players 2012 Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.