Friday, 1 May 2020

Mrs. Serial Killer (2020) තම සැමියාගේ නිදහස වෙනුවෙන් බිහිසුණු මීණිමරුවක පසු පස හබා යන බිරිදක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2020 වසරේ මැයි මස 01 වන දින Netflix විසින් නිකුත් කල  චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Mrs. Serial Killer (2020) මේහි අධ්‍යක්ෂනය  Shirish Kunder  අතින් සිදු විය. මේහි රංගනයෙන් Jacqueline Fernandez / Manoj Bajpayee / Mohit Raina / Zayn Marie වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
අපරාධ සහා ත්‍රාස ජනක  කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 3.9 /10 ලැබි ඇති අතරවිනාඩි 106 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්




Multi Audio (Tamil + Telugu + Hindi)



                                                                           විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














2 comments:

  1. Meke ratings adu mokada? Patta film ekakne.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු කියන්නේ එකම රසයක් තියන අය නෙමෙනේ යාළුවා.එකිනෙකා ගේ කැමත්ත අනුව තමයි රෙටින් එන්නේ.ඒ ඒ අයට මුවි එක දැනුන විදියට.

      Delete

Note: only a member of this blog may post a comment.