Friday, 17 April 2020

Shubh Mangal Zyada Saavdhan (2020) විවාහයට අමතර පරිස්සම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2020 වසරේ පෙබරවාරි මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Shubh Mangal Zyada Saavdhan (2020) මේහි අධ්‍යක්ෂනය සහා රචනය Hitesh Kewalya අතින් සිදු විය. මේහි  ප්‍රධාන නලුවන් ලෙස සුපිරි බොලිවුඩ් නළු Ayushmann Khurrana සහා Jitendra Kumar රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Gajraj Rao Neena Gupta / Manu Rishi Chadha / Sunita Rajwar / Maanvi Gagroo / Pankhuri Awasthy / Neeraj Singh / Alok Shankar Bhatt
/ Biswajit / Yashvardhan Dubey / Gopal Dutt / Haardik Gabbi / Archana Gupta වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
විකට  සහා ආදර  කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 6.5 /10 ලැබි ඇති අතර.ලොව පුරා ලැබු මුළු ආදායම  $6,574,905 වේ. විනාඩි 117 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



Proper Hindi HD DVD + Subs 


                                                                              විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













2 comments:

Note: only a member of this blog may post a comment.