Sunday, 26 April 2020

Love Aaj Kal (2020) මේ කාලයේ ආදරේ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2020 වසරේ පෙබරවාරි මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Love Aaj Kal (2020) මේහි අධ්‍යක්ෂනය සහා රචනය Imtiaz Ali  අතින් සිදු විය. මේහි  ප්‍රධාන නලුවා ලෙස Kartik Aaryan රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Sara Ali Khan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Randeep Hooda Arushi Sharma /  Siddharth Shaw / Guneet Singh Sodhi / Eesh / Vipin Katyal / R. Bhakti Klein / Shweta Padda
/ Pranati Rai Prakash වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
 නාට්‍යමය සහා  ආදර  කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 5.7 /10 ලැබි ඇති අතර.ලොව පුරා ලැබු මුළු ආදායම  $5,120,794 වේ. විනාඩි 142 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



Proper Hindi HD DVD + Soft ESubs



ටොරන්ට් එක මේතනින් ගන්න Download 276MB HDRip torrent (Mobile) 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 438MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 744MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.28GB HDRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.71GB HDRip 1080p torrent 



විඩියොව මෙතනින් බලන්න Love Aaj Kal (2020) Movie Official Trailer

                                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






4 comments:

  1. Ane machan puluwan nam films denakota films wala story eka gana podi wistarayakut dapanko.

    ReplyDelete
    Replies
    1. එක කරන්න බැ යාළුවා මම රැකියාව කරන ගමන් මේවා ලියන්නේ ඒ සදහා මට කාලයක් යොදන්න බැ මම සවයං රැකියාවක් කරන්නේ මේ කරන්නේ කරන්න පුලුවන් උපරිම දේ.

      Delete
    2. ඔබතුමාගේ කැපවීම ගොඩාක් වටිනවා. ස්තූතියි....

      Delete

Note: only a member of this blog may post a comment.