Thursday, 5 March 2020

Sonic the Hedgehog (2020) සොනික්ගෙ වීර වික්‍ර‍මය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2020 වසරේ පෙබරවාරි මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sonic the Hedgehog (2020).මේහි අධ්‍යක්ෂනය Jeff Fowler අතින් සිදු විය. රචනය 
Patrick Casey  සහා Josh Miller අතින් සිදුවිය.චරිත නිර්මානය Yuji Naka / Naoto Ohshima සහා Hirokazu Yasuhara අතින් සිදුවිය. මෙහි රංගනයෙන් Ben Schwartz Sonic (voice) / James Marsden / Jim Carrey / Tika Sumpter /  Natasha Rothwell / Adam Pally /  Lee Majdoub /  Neal McDonough / Tom Butler / Frank C. Turner / Melody Nosipho Niemann / Shannon Chan-Kent / Brad Kelly / Elfina Luk / Garry Chalk වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 6.8/10 ලැබි ඇති අතර.‌‌මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $85,000,000  වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA:  $58,018,348,  වේ.දැනට ලැබු මුළු ආදායම USA:  $131,060,702  වේ.ලොව පුරා ලැබු මුළු ආදායම  $272,147,762 වේ. විනාඩි 99 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 749MB HC HDRip 720p torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.37GB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.65GB HC HDRip 1080p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.60GB HC HDRip 1080P torrent 



විඩියොව මෙතනින් බලන්න Sonic the Hedgehog (2020) Movie Official Trailer

                                                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








6 comments:

Note: only a member of this blog may post a comment.