Wednesday, 9 October 2019

Batla House (2019) බට්ලා නිවසේ මේහේයුම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2018 වසරේ අගොස්තු මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Batla House (2019) මේහි අධ්‍යක්ෂනය Nikkhil Advani අතින් සිදු විය.රචනය Ritesh Shah අතින් සිදු විය. මේහි  ප්‍රධාන නලුවා ලෙස සුපිරි ඉන්දිය නළු John Abraham රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Mrunal Thakur රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nora Fatehi /  Anil George / Rajesh Sharma / Ravi Kishan / Sonam Arora / Manish Chaudhary / Kranti Prakash Jha / Sahidur Rahaman / Naval Shukla
/
Anil Rastogi / Alok Pandey / Jitendra Trehan / Bachan Pachera වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / නාට්‍යමය සහා ත්‍රාස ජනක  කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 7.6 /10 ලැබි ඇති අතර.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $212,645, වේ.දැනට ලැබු මුළු ආදායම USA:  $493,180 වේ.ලොව පුරා ලැබු මුළු ආදායම  $1,264,337 වේ. විනාඩි 146 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



Proper Hindi HD DVD


ටොරන්ට් එක මේතනින් ගන්න Download 267MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 409MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 707MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.40GB HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.28GB HDRip 720P torrent 


විඩියොව මෙතනින් බලන්න Batla House (2019) Movie Official Trailer

                                                            විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.