Sunday, 26 May 2019

Seetharama Kalyana (2019) සීතාගෙයි රාමාගෙයි විවාහය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කන්නඩ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජනවාරි මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Seetharama Kalyana (2019) මේහි අධක්ෂනය / කතාව සහා තිර රචනය  Harsha අතින් සිදුවිය.දෙබස්  Prashanth Rajappa අතින් නිර්මානය විය.මෙහි ප්‍රධාන නලුවා ලෙස Nikhil Gowda රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Rachita Ram රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Joy Badlani  Chikkanna / Sanjay Kapoor / Sadhu Kokila / Sarath Kumar / Girija Lokesh / Madhoo / Adithya Menon  / P. Ravi Shankar / Nayana / Shivaraj K. R. Pete / Bhagyashree /Aditya Menon  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් සහා නාට්‍යමය  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.9 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය  විනාඩි 155 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



Language - Hindi



ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.33GB DTHRip 720P torrent 



විඩියොව මෙතනින් බලන්න Seetharama Kalyana (2019) Movie Official Trailer

                                                               විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







11 comments:

  1. Meke mb gaana adu ekak nadda ban??

    ReplyDelete
  2. Me film eke sinhala subtitles ganna widihak nadda

    ReplyDelete
    Replies
    1. මම සබ් දෙන්නේ නැ යාළුවා

      Delete
  3. Film eka lassnay bro therum ganna sub ekak nathi nisa awul puluwan nm sub ekath danna try karanna yaluwa

    ReplyDelete
    Replies
    1. කණගාටුයි යාළුවා කල හැකි දේ තමා මේ කරන්නේ මිට වඩා දෙයක් කරන්න බැ

      Delete
  4. English sub ek hoyala denna brida broo

    ReplyDelete
    Replies
    1. මම හෙව්වා එත් හොයා ගන්න නැ

      Delete

Note: only a member of this blog may post a comment.