Thursday, 11 April 2019

Pottu (2019) ආත්මිය පළිගැනිම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මාර්තු මස 08 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Pottu (2019) මේහි අධක්ෂනය සහා රචනය 
 V.C. Vadivudaiyan (as Vadivudaiyan) අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු  Bharath රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Iniya / Namitha සහා Srushti Dange රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Manisha Yadav Rajendran / Sayaji Shinde / Thambi Ramaiyah / Swaminathan / Mansoor Ali Khan / Shakeela / Nirosha / Urvashi / R.D. Radhika / Bharani වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
භයංකාර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.5 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය  විනාඩි 120 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




Tamil HD DVD + ESubs 



ටොරන්ට් එක මේතනින් ගන්න Download 262MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 419MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 706MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.43GB HDRip 720P torrent



Telugu HD DVD + ESubs (HQ Line Auds)


ටොරන්ට් එක මේතනින් ගන්න Download 262MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 419MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 706MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.43GB HDRip 720P torrent




විඩියොව මෙතනින් බලන්න Pottu (2019) Movie Official Trailer

                                                             විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




1 comment:

Note: only a member of this blog may post a comment.