Monday, 15 April 2019

Arrow: Season 07 , Episode 18 ( Lost Canary ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 7 වන අදියර 18 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 7 Episode 18. අලුත්ම කොටස විකාශය වුනේ 2019  අප්‍රේල් මස 15 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.එමිකො කියන්නේ කවුද කියලා ඔලිවර් ඇතුලු කණ්ඩායම දැනගත්තා.මේ අතර ෆෙල්සිටි තමන්ගේ අලුත්ම වැඩසටහන නිර්මානය කරන්න පරන යෙහෙලියක් එකතු කර ගන්නවා.මේ වෙද්දි එමිකොගේ අවධානයත්  ‍ෆෙල්සිටිගේ අලුත් වැඩසටහන ගැන යොමුවෙලා.ඒ වගේම එමිකෝ තමා නයින්ත් සර්කල්වල නායිකාව.ඉතින් මේ වෙද්දි ඔලිවර්ට සහා කණ්ඩායමට තවත් ලොකු අභියොගයකට මුහුණ දෙන්න වෙන බව පැහැදිලියි.ඉතින් ඉදිරියෙදි කුමක් සිදුවෙද? එක දැන ගන්න නම්  ඔයාලා හැමෝටම ARROW Season 7 දිගටම නරබන්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.9  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey /  Emily Bett Rickards / Rick Gonzalez / Juliana Harkavy /  Colton Haynes / Sea Shimooka / Katie Cassidy /  Caity Lotz / Katherine McNamara /  Andrea Sixtos / Carmel Amit / Michael Jonsson / Keri Adams / Marshall Bingham .වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 7 දාහාඅටවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී...........................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.







විඩියොව මෙතනින් බලන්න ARROW Season 7 Episode 18 (2019) Official Trailer

                                                 විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.