Thursday, 14 March 2019

Dev (2019) දෙව්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ පෙබරවාරි මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Dev (2019) මේහි අධක්ෂනය සහා රචනය 
Rajath Ravishankar අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Karthi රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Rakul Preet Singh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Karthik  Prakash Raj / Ramya Krishnan / Renuka / R.J. Vignesh / Amrutha Srinivasan / Santhosh Prathap / Baby Dhaksha H Arun වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.5 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය  INR 550,000,000 වේ.මේම චිත්‍රපටිය  විනාඩි 157 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




Tamil Proper (Original) HD DVD + Soft ESubs




ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.38GB HDRip 720P torrent 



විඩියොව මෙතනින් බලන්න Dev (2019) Movie Official Trailer

                                                     විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









7 comments:

  1. Replies
    1. දැන් හරි යාළුවා.ස්තුතියි.

      Delete
  2. Niyamai යාළුවා දිගටම කරගෙන යන්න b.s

    ReplyDelete
  3. Replies
    1. මේ ලින්ක් දුන්න සයිට් වලින් එවා අයින් කරලා යාළුවා මම දැන් එකක් අප්ඩේට් කලා හැබැයි සිඩර්ස්නම් අඩුයි එක නිසා ඩවුන්ලොඩ් වෙන්න දාලාම තමා ඔයාට දැන ගන්න වෙන්නේ ඩවුන්ලොඩ් වෙයිද කියලා සිඩර්ස් අඩු නිසා ඩවුන්ලොඩ් වෙන්න යන කාලය වැඩි වෙන්න හැකියි.

      Delete

Note: only a member of this blog may post a comment.