Saturday, 22 December 2018

Dassehra (2018) දරුණු අපරාධයක සුල මුල

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2018 වසරේ ඔක්තෝම්බර් මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Dassehra (2018) මේහි අධ්‍යක්ෂනය Manish Vatsalya අතින් සිදු විය. රචනය සහා දෙබස්  Saurabh Choudhary අතින් සිදු විය.කතාව  Varadraj Swami අතින් නිර්මානය විය. මේහි  ප්‍රධාන නලුවා ලෙස  Neil Nitin Mukesh රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Tina Desai / Manish Vatsalya / Govind Namdev / Ashwini Kalsekar / Murli Sharma Shubhangi Gokhale /  Scarlett Mellish Wilson / Pankaj Jha / Nisa Deys /  Pooja Welling  / Pragya Maheshwari වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන්  සහා ත්‍රාස ජනක  කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.0 ලැබි ඇති අතර. විනාඩි 131 කාලය තුල මේම චිත්‍ර‍පටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍ර‍පටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍ර‍පටිය බාගෙන බලන්න යාළුවනිජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



Hindi Proper TRUE HD DVD

ටොරන්ට් එක මේතනින් ගන්න Download 252MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 405MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 707MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 981MB HDRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.38GB HDRip 720p torrent



විඩියොව මෙතනින් බලන්න Dassehra (2018) Movie Official Trailer

                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











3 comments:

  1. Thanks... Machan film eke story poddak pahadili karapanko danakota...

    ReplyDelete
    Replies
    1. කණගාටුයි යාළුවා රැකියාව කරන ගමන් මිට වඩා දෙයක් කරන්න අමාරුයි.

      Delete

Note: only a member of this blog may post a comment.