Wednesday, 31 October 2018

Seema Raja (2018) පිට පළාතෙන් ආ රජු

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ සැප්තැම්බර් මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Seema Raja (2018) මේහි අධක්ෂනය / රචනය /දෙබස් සහා කතාව Ponram අතින් සිදු විය. මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු  Sivakarthikeyan  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි දමිළ නිළි  Samantha Ruth Prabhu  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Napolean  Simran / Soori Yogi Babu  / Lal / Manobala  / Rajendran  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.2 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය  විනාඩි 158 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එ හේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.


ටොරන්ට් එක මේතනින් ගන්න Download 280MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 439MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 723MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.48GB HDRip torrent 




විඩියොව මෙතනින් බලන්න Seema Raja (2018) Movie Official Trailer

                                                            විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






4 comments:

Note: only a member of this blog may post a comment.