Saturday, 20 January 2018

Thor: Ragnarok (2017) සුපිරි විරයා නැවතත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ නොවැම්බර්  මස 03 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Thor: Ragnarok (2017).මේහි අධ්‍යක්ෂනය Taika Waititi අතින් සිදු විය.රචනය  Eric Pearson / Craig Kyle සහා Christopher Yost අතින් සිදු විය.මේහි ප්‍රධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Chris Hemsworth රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Cate Blanchett රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Tom Hiddleston Idris Elba Jeff Goldblum / Tessa Thompson / Karl Urban /  Mark Ruffalo  Anthony Hopkins / Benedict Cumberbatch Taika Waititi / Rachel House / Clancy Brown / Tadanobu Asano / Ray Stevenson  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.1 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $180,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $122,744,989, වේ.දැනට ලැබු මුළු ආදායම  $313,198,531, වේ.ලොව පුරා ලැබු මුළු ආදායම $802,233,599, වේ.විනාඩි 130 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 705MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 848MB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.06GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.00GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Thor: Ragnarok (2017) Movie Official Trailer

                                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.