Tuesday, 30 January 2018

Kill Order (2017) අවසන් ඉලක්කයට පරිපුරණ ආයුධය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ පෙබරවාරි  මස 6 වන දින තිරගතවිම් ආරම්භ කිරිමට නියමිත චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kill Order (2017).මේහි අධ්‍යක්ෂනය සහා රචනය  James Mark අතින් සිදු විය.මේහි ප්‍රධාන නළුවා ලෙස Chris Mark රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි  Jessica Clement  රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස  Denis Akiyama Jonny Caines Scott Cavalheiro / Amos Crawley / Eric Daniel /   Troy Feldman  Jason Gosbee / Melee Hutton Reuben Langdon / Jennifer Li / Eli Martyr / Alain Moussi /  Daniel Park වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් සහා විද්‍යා ප්‍ර‍බන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.3 ලැබි ඇති අතර.විනාඩි 77  කාලය තුල  අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB DVDRip torrent



විඩියොව මෙතනින් බලන්න Kill Order (2017) Movie Official Trailer

                                                                 විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.