Tuesday, 12 September 2017

Baby Driver (2017) බේබි.. සුපිරි ධාවකයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජුනි  මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Baby Driver.මේහි අධ්‍යක්ෂනය සහා රචනය  Edgar Wright අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Ansel Elgort  රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිලිය ලෙස Eiza González  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Jon Bernthal Jon Hamm Micah Howard /  Lily James / Morgan Brown / Kevin Spacey Morse Diggs / CJ Jones Sky Ferreira / Lance Palmer / Hudson Meek / Viviana Chavez / Hal Whiteside වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / අපරාධ සහා සංගිතමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.1 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $34,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $21,000,000 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $103,346,388 (USA) වේ. විනාඩි 112 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 963MB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.05GB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.09GB WEB-DL torrent


විඩියොව මෙතනින් බලන්න Baby Driver (2017)  Movie Official Trailer

                                                                                     විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.