Monday, 15 May 2017

Begum Jaan (2017) බේගම් ජාන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අප්‍රේල් මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Begum Jaan.මේහි අධ්‍යක්ෂනය Srijit Mukherji අතින් සිදු විය.තිර රචනය Srijit Mukherji සහා Kausar Munir  අතින් සිදු විය.දෙබස්   Kausar Munir  අතින් නිර්මානය විය. කතාව Sumair Malik අතින් නිර්මානය විය.නිෂ්පාදනය Srijit Mukherji අතින් සිදුවිය. මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස  සුරුපි ඉන්දිය නිළි වන Vidya Balan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Pallavi Sharda / Naseeruddin Shah / Gauhar Khan / Mishti / Pitobash / Fllora Saini / Rajesh Sharma / Raviza Chauhan / Ridhima Tiwari / Chunky Pandey / Vivek Mushran / Ashish Vidyarthi / Gracy Goswami / Priyanka Setia  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.8 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය විනාඩි 128  කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB WEBHDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.15GB HDRip torrent 



විඩියොව මෙතනින් බලන්න Begum Jaan (2017) Movie Official Trailer

                                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




















1 comment:

  1. machan me ekakwat download karanna bane.extra torrent eka nati nisa

    ReplyDelete

Note: only a member of this blog may post a comment.