Tuesday, 27 December 2016

Kaashmora (2016) භයානක ආත්මය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ඔක්තෝම්බර් මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Kaashmora  මේහි අධක්ෂනය සහා රචනය Gokul අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස  සුපිරි දමිළ නළු Karthi රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි දමිළ නිළියන් වන  Nayanthara සහා Sri Divya රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vivek /  Sharath Lohitashwa / Madhusudhan Rao Pattimandram Raja / Saravana Subbiah / Siddharth Vipin / Jangiri Madhumitha / Smrithi / Raju Sundaram (special appearance) වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
මනංකල්පිත සහා භයංකාර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.1 ලැබි ඇති අතර.‍ මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $7,500,000 වේ.විනාඩි 163 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.05GB HDRip torrent


විඩියොව මෙතනින් බලන්න  Kaashmora (2016) Movie Official Trailer

                                                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














6 comments:

  1. Replies
    1. දැන් බලන්න යාළුවා ලින්ක් අලුතින් අප්ලොඩ් කලා

      Delete
  2. sub hoya gannewat bahane bn

    ReplyDelete
  3. me films wla sub banne kohomada bn ????

    ReplyDelete

Note: only a member of this blog may post a comment.