Monday, 25 May 2015

Pound of Flesh (2015) ඔහුට සිදුවුයේ කුමක්ද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මැයි මස 7 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Pound of Flesh .මේහි අධ්‍යක්ෂනය Ernie Barbarash අතින් සිදුවිය.රචනය  Joshua James අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Jean-Claude Van Damme රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නීළී Charlotte Peters රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Darren Shahlavi / John Ralston / Jason Tobin / Aki Aleong / Kevin Lee / Philippe Joly / Adele Baughan / Mike Leeder / Temur Mamisashvili / Terese Cilluffo / Karry Wang / Brahim Achabbakhe / Andrew Ng  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.5  ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය  $7,500,000 වේ. විනාඩි 104 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 359MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.43GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.09GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Pound of Flesh (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






1 comment:

  1. elama thamai bro. digatama hoda film denna.

    ReplyDelete

Note: only a member of this blog may post a comment.