Wednesday, 21 May 2014

Chandra (2013) චන්ද්‍රා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2013 වසරේ ජුනි මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Chandra.මේහි අධ්‍යක්ෂනය / රචනය / තිර රචනය සහා කතාව Roopa Iyer අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස Prem Kumar රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරුපි දමිළ නිළි  Shriya Saran රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ganesh Venkatraman / Vijay Kumar / Vivek / Girish Karnad / Sukanya / Srinath /  Sumithra /  Ramya Krishnan / Balasubramaniam S.P. / Yash / Sanya Iyer වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

පවුලේ/ මනංකල්පිත සහා සංගිතමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.6 ලැබි ඇති අතර. මේම  චිත්‍රපටිය විනාඩි 117 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 758MB DVD Rip torrent


විඩියොව මෙතනින් බලන්න Chandra (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















3 comments:

  1. machan format eka wada karanne nehe ne

    ReplyDelete
  2. මොකක්ද පෙලේයර් එක බාවිතා කරපු

    ReplyDelete
    Replies
    1. Vlc man phn ekenuth try kala play wenne nene

      Delete

Note: only a member of this blog may post a comment.