Thursday, 10 April 2014

Nimirndhu Nil (2014) ස්ථාවරව සිටිනවා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මාර්තු මස 7 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Nimirndhu Nil.මේහි අධ්‍යක්ෂනය  සහා රචනය Samuthirakani අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස දමිළ සිනමාවේ සුපිරි නලුවන් වන Jeyam Ravi සහා Sarath Kumar රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස  Amala Paul රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ragini Dwivedi / Soori / Gopinath / Thambi Ramayya / Nasser / Anil Murali / Gnanasambandam / Namo Narayana / Chitra Lakshmanan / Rethika Srinivas / P. Subramaniam / Badava Gopi වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය සහා සටන්  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.5 ලැබි ඇත. මේම චිත්‍රපටිය විනාඩි 151 තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent


විඩියොව මෙතනින් බලන්න Nimirndhu Nil (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




2 comments:

  1. ඒ සදහා මට ඉංග්‍රිසි පිලිබදව දැනුමක් නැ

    ReplyDelete

Note: only a member of this blog may post a comment.