Saturday, 4 May 2013

Hansel and Gretel Witch Hunters (2013) ඔවුන්ගේ අරමුණ ඉටුවේද


ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අලුත්ම අලුත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ ජනවාරි මස 25වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ. ඔන්න එහි හොද ටොරන්ට් නිකුත් වුනා. මේහි ප්‍රධාන චරිතයට Jeremy Renner රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිළියන් ලෙස  Gemma Arterton රංගනයෙන් දායක වේ. මිට අමතරව Famke Janssen / Pihla Viitala /  Derek Mears / Robin Atkin Downes / Ingrid Bolsø Berdal / Joanna Kulig / Thomas Mann / Peter Stormare වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. සටන් / මනංකල්පිත සහා භයංකාර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.4 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





 ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.









බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Hansel and Gretel Witch Hunters (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



















4 comments:

  1. thankzzz machan patta film eka kochara baluwath epa wenne na 5 sarayak hole eke baluwa (Y)

    ReplyDelete
  2. ස්තුතියි..යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න.ජය ශ්‍රී...........

    ReplyDelete
  3. What types of beauty are there other than physical beauty?


    Also visit my site :: Luxury

    ReplyDelete

Note: only a member of this blog may post a comment.