Wednesday, 6 February 2013

Jurassic Attack 2013 ජුරාසික් ප්‍රහාරය

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් ගෙනාවා තවත් අලුත්ම අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ පෙබරවාරි මස 22 වෙනිදා තිරගතවිම් ආරම්භ කිරිමිට නියමිතව තිබුනු චිත්‍රපටියක් නමුත් මේහි BLURay ටොරන්ට් නිකුත් වුනා ඉයේ දිනෙයේදි. ඒ කුමන හෙතුවක් නිසාද කියන්න මට තෙරුම් ගන්න බැ යාළුවනි. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත සදහා Corin Nemec / Vernon Wells / Gary Stretch  රංගනයෙන් දායක වන අතර ප්‍රධාන නිළියන් ලෙස Alicia Ziegler / Rachel Riley රංගනයෙන් දායක වේ. මිට අමතරව තවත් නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත.මේය විද්‍යා ප්‍රබන්ධ ගනයට අයත් චිත්‍රපටියක් වන අතර ඉතා අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇත. එහේනම් මේ අපුරු චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි දැන්ම හැමොම. ජය ශ්‍රී....................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 620MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BDRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.59GB BRRip torrent



බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Jurassic Attack (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




6 comments:

  1. බොහෝම ස්තූතියි යාළු මේ වගේ අළුත් බයිස්කෝප් එසැණින් අප වෙත ගෙන එනවට ඔබට ජය හා සතුට පතමී

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න ජය ශ්‍රී...........

      Delete
  2. defuq is this not even helicopters are real good cartoon bro

    ReplyDelete
    Replies
    1. ස්තුතියි....යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න. ජය ශ්‍රී..........

      Delete
  3. Replies
    1. ස්තුතියි....යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න. ජය ශ්‍රී..........

      Delete

Note: only a member of this blog may post a comment.