Sunday, 30 December 2012

Skyfall (2012) ජේම්ස් බොන්ඩ් 2012

ආයුබෝවන් යාළුවනි.........ඔන්න එහේනම් 2012 වසරේ අවසාන චිත්‍රපටිය ඔයාලාට ගෙනාවා. මේ චිත්‍රපටිය 2012 වසරේ නොවැම්බර් 9 වෙනිදා තමා තිරගතවිම් ආරම්භ කලේ. ලොව අති මහත් ජනාදරයට පත් ජෙම්ස් බොන්ඩ් චිත්‍රපටි මාලාවේ අලුත්ම චිත්‍රපටිය තමා මේ. මේහි ප්‍රධාන චරිතය සදහා Daniel Craig රංගනයෙන් දායක වන අතර උප ප්‍රධාන නලුවකු ලෙස Javier Bardem  රංගනයෙන් දායක වේ.  ප්‍රධාන නිළිය ලෙස Naomie Harris රංගනයෙන් දායක වේ. කලින් චිත්‍රපටිවල වගේම සුපිරි ඇක්ශන් චිත්‍රපටියක් ලෙස නිර්මානය වන මේම චිත්‍රපටියද ඉතා  අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වෙලා තියේනවා. ඉතින් මේවර ජෙම්ස් බොන්ඩ් හට ලැබේන  අභියොග මොනවද කියලා  දැනගන්න දැන්ම චිත්‍රපටිය බාගෙන බලන්න හැමොම. ජය ශ්‍රී........................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ...... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 390MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 500MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 600MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 760MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.76GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.20GB BRRip torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Skyfall (2012) ) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







1 comment:

Note: only a member of this blog may post a comment.