Monday, 26 November 2012

Style (2006) ශෛලිය

අයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට. අද මම ගෙනාවේ තෙලිගු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය ඉතාමාත් අපුරු චිත්‍රපටියක්. ඩාන්සින් වලට කැමති අයටනම් මේ චිත්‍රපටිය ගොඩාක්  අපුරු චිත්‍රපටියක් වේවි. මේම චිත්‍රපටිය තමා Style(2006) මේහි ප්‍රධාන නලුවන් ලෙස දමිළ සිනමාවේ සුපිරි නලුවකු වන Prabhu Deva සහා තවත් සුපිරි නලුවකු වන Lawrence Raghavendra රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිලියන් ලෙස Charmy Kaur සහා Kamalinee Mukherjee රංගනයෙන් දායක වේ. මිට අමතරව දමිළ සිනමාවේ සුපිරි නලු නිලියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. මේ චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට ටිකක් කියන්නම් Ganesh ( Prabhu Deva) සුපිරි ඩාන්සර් කෙනේක්. ඔහු එක්තරා ඩාන්සින් තරගයකට ඉදිරිපත් වෙනවා. මේ තරගයේ ඔහුගේ ප්‍රතිවාදියා කෙසේ හො මේ තරගය ජය ගැනිමට උත්සහා දැරුවද  Ganesh එම තරගය ජය ලබනවා. නමුත් තරගයට සහාබාගි වි නැවත නිවස බලා පැමිනේන අතර තුරදි ඔහු පැමිනි කාරය විශාල අනතුරකට පත්වෙනවා. මේ අනතුර සිදුකරන්නේ ඔහුත් සමග තරග වදින ප්‍රතිවාදියාගේ සහොදරයාය. කෙසේ හො මේ අනතුරින්  Ganesh හට ඔහුගේ දෙපා අහිමි වෙනවා. ඔහු හට මේය දරාගැනිමට නොහැකි වෙදනාවක් වෙනවා. ඔහුට ලැබුනු සියලු  වැඩ කටයුතු ඔහුගේ ප්‍රතිවාදියා හට ලැබේනවා. දුක දරා ගැනිමට නොහැකිව ඔහු තම ජිවිතය නැති කරගැනිමට උත්සහා දැරුවද ඔහුගේ නැගනිය මේය වලක්වමින් ඔහුව දිරිමත් කරමින්  කෙසේ හො ඉලග වර්ෂයේ තිබේන තරගය සදහා හොද ඩාන්සර් කෙනේක් සොයන්න උත්සහා දරනවා. විවධ පිරිස ඔහුගේ නිවසට ගෙනවිත් ඔවුන්ගේ  දස්කම් නැරබුවද සුදුසු කිසිවෙක් ඔහුට මුණ ගැසෙන්නේ නැ. මේ අතර තුර එක්තරා ඩාන්සින් පාසලක මේහේ කරුවකු ලෙස සෙවය කරන Raghava නැමති තරුණයකුත් ඔහුගේ මිතුරන් 4 දෙනෙකුත් සිටිනවා. ඔවුන් ඉතාමත් දක්ශ ඩාන්සර්ලා පිරිසක්. නමුත් ඔවුන්ට කිසිම අවස්ථාවක් ලබේන්නේ නැ ඔවුන්ගේ හැකියාවන් ඉදිරිපත් කිරිමට. ඔවුන් තම ගුරුවරයා ලෙස සලකන්නේ Ganesh  නමුත් කිසි දිනක ඔහුව දැක නැත. මේ අතර තුර මේ කණ්ඩායමට එක්තරා ලිපියක් ලැබේනවා. මේ ලිපිය කුමක්ද??? Ganesh  හට ඔහු සොයන සුදුස්සා මුණ ගැසේද.??? පිලිතුරු දැනගන්න චිත්‍රපටිය දැන්ම බාගෙන බලන්න යාළුවනි. මේ චිත්‍රපටිය ඔයාලාට ලබා දිමට මිට පෙර මා උත්සහා දැරුවද මේ සදහා ටොරන්ට් එකක් සොයා ගැනිමට හැකියාව ලැබුනේ නැත. අද මම ඔයාලාට ලබා දෙන්නේ විඩියො ගුණාත්මක බව ඉතා ඉහල 2.06Gb ටොරන්ට් එකකි. එබැවින් ඔබගේ අන්තර් ජාල සම්බන්දතාවයේ වෙගය මත  ඩවුන්ලොඩ් විමේ කාලය අඩු වැඩි විය හැකිය. එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න. ජය ශ්‍රී........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා .......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



ටොරන්ට් එක ඩවුන්ලොඩ් කිරිමේදි  කොල පැහැති ඉතලයක් සහිත නිල් පැහැති කොටුව කිලික් කරන්න

චිත්‍රපටිය මේතනින් ගන්න download torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment



2 comments:

  1. Maxxa බ්ලොග් එකක් මචන්... එළ....

    ReplyDelete
  2. ස්තුතියි.......යාළුවේ දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදේන්න. ජය ශ්‍රී............

    ReplyDelete

Note: only a member of this blog may post a comment.